(රංජන් කස්තුරි)
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන්වන තේනුක විදානගමගේ සහ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට ආයතන හා කාර්යයයන් පවරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අති විශේෂ ගැසට් නිවෙදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, (පොදු පහසුකම් මණ්ඩලය) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සහ ඕෂන්වීම් ඩිවලොප්මන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය පවරාදී ඇත.
රජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට පවරාදී ඇති රාජ්‍ය ආයතනවන්නේ සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්,හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව,රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය යන ආයතනවේ.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රසන්න වගකීම් බෙදයි
LGPJ Wednesday, 09 November 2022 06:52 AM
මහදැනමුත්තට තවත් සහයකයෙක්.!!!!
දාස Wednesday, 09 November 2022 09:07 AM
කොල්ලො කප්පම් සෙක්සන් එක කාටද බාර දෙන්නෙ
PereraWednesday, 09 November 2022 09:37 AM
ඒක කාටවත් භාරදීලා හරියනවද.?
Hafeel Wednesday, 09 November 2022 02:59 PM
ඒ අංශය ඉතින් එයා සතුව තමයි. කාටවත් දෙන්න එකක් නැහැ. හැබැයි අනිත් දෙදනාටත් සලකාවි.
fairoos Wednesday, 09 November 2022 12:14 PM
ඕන ඔය අයට බෙදාගෙන රට කාපල්ලා...