යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකයින් ගී ගයන යුරෝපා ගී තරු සැඳෑව සංගීත ප‍්‍රසංගය ලබන ඉරිදා (26) සවස 03 ට පැරීසියේ කලාප අංක 20 හී රූ ඬේ බැනියොලේ අංක 124 ශාලාවේදි පැවැත්වීමට නියමිතය.
ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය ප‍්‍රංශය යන රටවල ජනප‍්‍රිය ශ්‍රී ලාංකික ගායක ගායිකාවෝ එදිනට ගී ගයති. ශාලාවට ලගා විය හැකි පහසුම උමංදුම්රිය පොළ හා විදුලි බසයේ නැවතුම ෆෝර්ට් ඩෙ බැනියොලේ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ටිකක් දාන්නකෝ බලන්න (අ)
ජය වේවා. (නදී)
අපිත් එනවා පෙරටුගාමී වමේ පත්තර විකුනන්න සංගීතේ අවසානේ. තුෂාර මල්ලි මටයි අපේ අයියටයි ටිකට් ගත්ත බව කිව්වා. අපිට ඉන්න එකම මුදල් සම්පත එයා. එන්න අපිත් එක්ක කතා කරන්න සංගීතේ අවසානේ (අ)
පැරිස් ලක් ගී සැදෑවට මගේ සුබ පැතුම් !(නදී)
අපිත් එනවා. අපි නටමු ගයමු තුටින තිටින ගීත ගයලා. (අ)
කොළ සවස ජයවේවා ! (අ)
යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකයින් ගී ගයන යුරෝපා ගී තරු සැඳෑව බලන්න අපිත් යනවා, ඔහෙලත් එන්න. (අ)
අපේ සුබ පැතුම්