ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානය වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල මැයි 11 වැනි සෙනසුරාදා උදේ 10ට පැරිසියේ කලාප අංක 20 ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට යයි.
පිරිමි පාපන්දු තරඟාවලියද එදින උදේ 10ට ආරම්භවේ. ජාතික ක්‍රීඩා වලට මුල්තැන හිමිවන මෙවර බක්මහ උළෙල අවසානයේ සංගීත හා සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වෙන බව සංවිධානයේ නව සභාපති (ප්‍රංශයේ ට්‍රයිකෝ අධ්‍යක්ෂ) රංජිත් කුලතුංග පැරිසියේ දී ලංකාදීප එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාසේ හෝ අවුරදු උත්සවය පැවත්වීම ගැන සබාපති තුමා ඇතුළු සංවිධායක කමිටුවට ජය හා සතුට ! (නි)
බක් මහා උළෙලක් මැයි මාසයේ? (නි)
පිටිගල අපිට පුළුවන් දවසට අපි තියන්නේ (නි)
සභාපතිතුමාට ජයවේවා ! දිරිය ලැබේවා ! (නි)