ප්‍රංශ පොලීසියෙන් අහම්බෙන් අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන ධර්මලිංගම් ජයන්තන් මුහුන්දන් (36) ශ්‍රීලකාවට ගන්වා ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ජාත්‍යන්තර මට්ටමින්ද ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
කොටි සංවිධානයේ බුද්ධි අංශ නායකයකු වු කපිල් අම්මාන් යටතේ සේවය කළ ඔහු කොළඹ නගරයේ බෝම්බ ඇටැවීම භාරව සිටි බව මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
2008.05.16 වැනිදා කොළඹ කොටුව සම්බෝධි විහාරය අසලදී පොලිස් බස් රියකට මරාගෙන මැරෙන යතුරුපැදි කරුවකු ලවා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමටත් 2008.09.16 කුරුඳුවත්ත හෝර්ටන් වටරවුම අසල ලංගම බස් රථයක බෝම්බයක් පිපිරවීමටත් ඔහු හවුල් බවට තොරතුරු ඇතැයි මාධ්‍ය ප්‍රකාශක පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කොමෙන්ට් දාන්න යනකොට හැමෝම මට ඕන කොමෙන්ට් එක දාල. (අ)
කේ පී ගැන කියන අයටයි මේ කියන්නේ.නොදන්නා දේවල් කතා නොකර ඉන්න එක හැම අතින්ම හොඳයි.(නදී)
මෙහි ලියා ඇති ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනෙනවා ප්‍රශ්නවල යතාර්ථය පිලිබඳ ජනතාව ට පෙරට වඩා අවබෝධයක් තියෙන බව. මේක හෙට පිලිබඳ හොඳ පෙර නිමිත්තක්. ඒ කියන්නේ තක්කඩි දේශපාලුවන්ට උන ගැනෙන අන්දමේ ප්‍රවෘතියක්.(නදී)
මෙවන් අයට ඉතා දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
බොහොම හොඳයි එතකොට කේ පී වගේ අපේ සල්ලි වලින් ක කා බි බී සැපට ඉන්න පුළුවන් පස්සේ ඇමති කමක් ගන්න පුළුවන් එහෙමනේ වෙලා තියෙන්නේ .(අ)
කේ පී ට වගේ දෙන්න හොද තනතුරක්..(අ)
ඇමති කමක් දෙන්නද? (අ)
මෙයාවත් අපේ අය හොඳට බලා ගනිවි (අ)
කේ පි ගොයියට කරපු දේම කොරන්ට වෙන්ටැති මගේ හිතේ (අ)