අන්තවාදී කණ්ඩායමකින් පැරිසියේ ජනප්‍රිය ‘ චාලි හෙබ්ඩෝ‘ සතිපතා කාටුන් පත්‍රයට බෝම්බ ගසා, වෙබ් අඩවිය ද, අවහිර කැර, එහි මාධ්‍යවේදිනට මරණීය තර්ජන එල්ල කිරීමෙන් පසුව ප්‍රංශය ඔවුනට ආරක්ෂාව සලසයි, මාධ්‍ය නිදහස උපරිම ලෙස ඇති ප්‍රංශයේ පුවත්පතකට එල්ල කළ මේ ප්‍රහාරය හෙළා දුටු ප්‍රංශ රජය අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න බව කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගම් විවේචනය කරන්න ගිහින් තමයි ඔහොම වුණේ.
ලංකාවෙන් කට්ටියක් පැරිස් වලටත් පන්නලද කොහොද....
ප්‍රංශෙත් ඔහොමනම් අනික් අටවල් ගැන කුමන කතාද?