රුපියල් ලක්ෂයකට 31කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 26 ක් යතුරු පැදිවලින් ප්‍රවාහනය කළැයි සැකපිට ප්‍රංශ පුරවැසි භාවය හිමි ශ්‍රී ලාංකිකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියයි.
ජායාරූප - රොමේෂ් මධුසංඛ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරියක ගෙනයන්න තරම් බඩු තොගයක්. ප්‍රන්ශේ මේවගේ බිස්නස් කරන්න අමාරු නිසාද මෙච්චර දුරක් අවේ ? ප්‍රංශ පුරවැසි භාවය හිමි මෙම ශ්‍රී ලාංකිකයා ආපහු මෙරටට එන එකක් නැහැ. දැන් ශ්‍රී ලංකාවේ "කොල නැති ගස් " නොමැති නිසා මෙයා ආණ්ඩුවේ බෝඩිමේ කූරු ගනිමින් සිටීවි ඔහුගේ අවසානය දිනය තෙක්. (ර)