ඒකාබද්ධ විපක්ෂයෙන් ජා ඇළ දී ලොකු වැඩක් ඒකාබද්ධ විපක්ෂය සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගම්පහ දී මෙම 24 වැනිදා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යයි... 35 minutes ago
Y ලියොන් ගුණවර්ධන · 1 hour ago පිටපලාත්වල රජයේ සේවකයින් බොහෝදෙනා පැමිණෙන්නේ සහන ගාස්තු ක්‍රමයක් තිබෙන නිසාත් මාර්ග අවහිරයක් නැතිව දුම්රියෙන් වෙලාවට කාර්යාලයට පැමිණිය හැකි නිසාත්ය තවද සියලුම රජයේ කාර්යාල තිබුනේ කොළඹය පිටපලාත්වල සිට එන අයට නිසි වෙලාවට යාමට නොහැකි නිසා මෙම උද්ඝෝෂණය සාධාරණය (බ) Reply 0
Y නන්දලාල්-ප්‍රංශය · 1 hour ago විදේශීය රටවල ජීවත්වන අපිට අපේ මව්බිම ගැන කළකිරීමක් සහ පුදුමයක් ඇතිවෙනවා. රට පාලනය කරන්නේ රජයද, රජයේ සේවකයෝද කියා අපිට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඕනෑම රජයක් යම් තීරණයක් ගන්නාවිට එයට විරුද්ධවීම රාජ්‍ය සේවකයන්ගේ "රාජකාරි සංස්කෘතියේ" අංගයක් වී තිබෙන බව මින් පැහැදිලි වෙනවා. මෙරටේ සේවකයන් රටේ ඕනෑම පළාතක සේවය කිරීමට බැඳී සිටිනවා. (නි) Reply 0
Y සිසිර · 1 hour ago මතන ඉන්න බොහෝදෙනා වෙලාවට කලින් ගෙදර යන්න බැරි වන නිසාද කොහේද අකමැති. මොකද බත්තරමුල්ලේ ඉඳලා කොටුවට දුරයිනේ (නි) Reply 0
Y පුබුදු · 1 hour ago ප්‍රවාහන අමාත්‍යංශය ටිකක දුරට දාන එක හොඳයි. මොකද අපි විඳින දුක දැකගන්න (නි) Reply 0
Y මැටිපහන · 1 hour ago ඕක ඔතනින් ගලවල බත්තරමුල්ලට ගෙනියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? ඔය වගේ තැනක තියෙන්න ඕන හොඳ ජනතාවට වැඩක් කරන ආයතනයක්. ප්‍රවාහන අමාත්‍යාංශය කියන්නේ ජනතාව පිඩාවට පත් කරන ආයතනයක්. ඕක ඔතනින් ගිහිල්ල කොහේ අැටෙව්වත් අපට නම් වැඩක් වෙන එකක් නැහැ. (ස) Reply 0
Y සරත් · 1 hour ago ඔයාල රටට බරක් මහත්වරු නේ .ඔතන එක්කෙනෙක් වත් ඉන්නවනම් කියන්න දේශපාලනයෙන් රස්සාව නොගත්ත කෙනෙක්. සහ කවුද හරියට රස්සාව කරන්නේ කියලත් කියන්න. ඔක්කොම හොරු .නැතිනම් ඔය ආයතන පාඩු ලබාවි ද? (ස) Reply 0
Y කාමිණි කෞශල්‍යා · 1 hour ago මෙහෙමයි, ඒ මිනිස්සු ප්‍රවාහන අමාත්‍යාංශය ගෙනියන්නේ කීයක් හරි කොමසන් මුදලක් ගසා කන්නයි. අද රට යන විදියට ඕවා සුලු දේවල්. (ස) Reply 0
Y ඇසළ · 1 hour ago රජයේ ගොඩනැගිල්ලක හිටියම කුලී මුදල් වලින් කොමිස් හම්බවෙන්නේ නැහැ. මාසෙකට ලක්ෂ 50 ක් කුලිය ගෙවන ගොඩනැගිල්ලකට ගිහාම මාස් පතා කොමිස් මුදල් හම්බ වෙනවා. එක සාමාන්‍ය දෙයක් ඒ තරම් කෑගහන්න උද්ඝෝෂණ කරන්න දෙයක් නෙමෙයි. පොඩි ළමයෙකුට වුනත් තේරෙන දෙයක්.(හේ) Reply 0
Y බමුණු ආරච්චි · 1 hour ago හැමඑකම බත්තරමුල්ලට ඇයි දෙන්නේ? බත්තරමුල්ලේ ඉන්න අපිට පාරේ යන්නවත් දැන් නිදහසක් නැහැ. බස් එකක් යන්න ඉඩන නැහැ. බත්තරමුල්ල අවට සිටි අපිට ඒ කාලේ තිබුන නිදහස දැන් නැහැ. උද්ඝෝෂණ කරන්න අපේ සහයෝගය දෙනවා. (නි) Reply 0
Y සේන · 1 hour ago රජයේ සේවකයන්ගේ පත්වීමේ ලිපියේ අනිවාර්ය කොන්දේසියක් තමයි " දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා ඔබ බැදී සිටියි" මේ පත්වීම් ලිපිය තමයි අත්සන් කරලා බාරගන්නේ. (නි) Reply 0
Y චාන්දනී · 1 hour ago හැම ආයතනයක්ම බත්තරමුල්ලට පටවන්නේ ඇයි? අපි ඉස්කෝලේ යන කාලේ සිටම ඇතුල් කෝට්ටේ හන්දියේ පාර්ලිමේන්තු පාරේ පුදුම වාහන තද බදයක්. තව තවත් රජයේ ස්ථාන මේ පැත්තට ගෙනාවාම අපිට එදිනෙදා වැඩට කොළඹ යන්න වෙන්නේ හෙලිකොප්ටර් වලින්. (හේ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටපලාත්වල රජයේ සේවකයින් බොහෝදෙනා පැමිණෙන්නේ සහන ගාස්තු ක්‍රමයක් තිබෙන නිසාත් මාර්ග අවහිරයක් නැතිව දුම්රියෙන් වෙලාවට කාර්යාලයට පැමිණිය හැකි නිසාත්ය තවද සියලුම රජයේ කාර්යාල තිබුනේ කොළඹය පිටපලාත්වල සිට එන අයට නිසි වෙලාවට යාමට නොහැකි නිසා මෙම උද්ඝෝෂණය සාධාරණය (බ)
විදේශීය රටවල ජීවත්වන අපිට අපේ මව්බිම ගැන කළකිරීමක් සහ පුදුමයක් ඇතිවෙනවා. රට පාලනය කරන්නේ රජයද, රජයේ සේවකයෝද කියා අපිට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඕනෑම රජයක් යම් තීරණයක් ගන්නාවිට එයට විරුද්ධවීම රාජ්‍ය සේවකයන්ගේ "රාජකාරි සංස්කෘතියේ" අංගයක් වී තිබෙන බව මින් පැහැදිලි වෙනවා. මෙරටේ සේවකයන් රටේ ඕනෑම පළාතක සේවය කිරීමට බැඳී සිටිනවා. (නි)
ලස්සනට මුහුණු ටික වහගෙන ඉන්නවා නේද? (නි)
මතන ඉන්න බොහෝදෙනා වෙලාවට කලින් ගෙදර යන්න බැරි වන නිසාද කොහේද අකමැති. මොකද බත්තරමුල්ලේ ඉඳලා කොටුවට දුරයිනේ (නි)
ප්‍රවාහන අමාත්‍යංශය ටිකක දුරට දාන එක හොඳයි. මොකද අපි විඳින දුක දැකගන්න (නි)
ඕක ඔතනින් ගලවල බත්තරමුල්ලට ගෙනියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? ඔය වගේ තැනක තියෙන්න ඕන හොඳ ජනතාවට වැඩක් කරන ආයතනයක්. ප්‍රවාහන අමාත්‍යාංශය කියන්නේ ජනතාව පිඩාවට පත් කරන ආයතනයක්. ඕක ඔතනින් ගිහිල්ල කොහේ අැටෙව්වත් අපට නම් වැඩක් වෙන එකක් නැහැ. (ස)
ඔයාල රටට බරක් මහත්වරු නේ .ඔතන එක්කෙනෙක් වත් ඉන්නවනම් කියන්න දේශපාලනයෙන් රස්සාව නොගත්ත කෙනෙක්. සහ කවුද හරියට රස්සාව කරන්නේ කියලත් කියන්න. ඔක්කොම හොරු .නැතිනම් ඔය ආයතන පාඩු ලබාවි ද? (ස)
මෙහෙමයි, ඒ මිනිස්සු ප්‍රවාහන අමාත්‍යාංශය ගෙනියන්නේ කීයක් හරි කොමසන් මුදලක් ගසා කන්නයි. අද රට යන විදියට ඕවා සුලු දේවල්. (ස)
මමත් ලංගමයේ වැඩකළා. නමුත් දේශපාලනය ගැන කළකිරී ඉන් ඉවත්වුණා (නි)
රජයේ ගොඩනැගිල්ලක හිටියම කුලී මුදල් වලින් කොමිස් හම්බවෙන්නේ නැහැ. මාසෙකට ලක්ෂ 50 ක් කුලිය ගෙවන ගොඩනැගිල්ලකට ගිහාම මාස් පතා කොමිස් මුදල් හම්බ වෙනවා. එක සාමාන්‍ය දෙයක් ඒ තරම් කෑගහන්න උද්ඝෝෂණ කරන්න දෙයක් නෙමෙයි. පොඩි ළමයෙකුට වුනත් තේරෙන දෙයක්.(හේ)
හැමඑකම බත්තරමුල්ලට ඇයි දෙන්නේ? බත්තරමුල්ලේ ඉන්න අපිට පාරේ යන්නවත් දැන් නිදහසක් නැහැ. බස් එකක් යන්න ඉඩන නැහැ. බත්තරමුල්ල අවට සිටි අපිට ඒ කාලේ තිබුන නිදහස දැන් නැහැ. උද්ඝෝෂණ කරන්න අපේ සහයෝගය දෙනවා. (නි)
රජයේ සේවකයන්ගේ පත්වීමේ ලිපියේ අනිවාර්ය කොන්දේසියක් තමයි " දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා ඔබ බැදී සිටියි" මේ පත්වීම් ලිපිය තමයි අත්සන් කරලා බාරගන්නේ. (නි)
හැම ආයතනයක්ම බත්තරමුල්ලට පටවන්නේ ඇයි? අපි ඉස්කෝලේ යන කාලේ සිටම ඇතුල් කෝට්ටේ හන්දියේ පාර්ලිමේන්තු පාරේ පුදුම වාහන තද බදයක්. තව තවත් රජයේ ස්ථාන මේ පැත්තට ගෙනාවාම අපිට එදිනෙදා වැඩට කොළඹ යන්න වෙන්නේ හෙලිකොප්ටර් වලින්. (හේ)