ප්‍රවාහන අංශයට එක්සත් ජාතික පක්ෂයෙන් ඇමැතිවරයකු ඉල්ලා  ලංකා  පෞද්ගලික බස්  හිමියන්ගේ සංගමය, දුම්රිය සමිති, ලංගම සමිති හා  පාසල්  ප්‍රවාහන සමිති කිහිපයක් අද (02) කොටුව දුම්රියපොළ ඉදිරිපිට  උද්ඝෝෂණයක්  පැවැත්විය.

_DSC0378 _DSC0386 _DSC0394 _DSC0399