(ඉන්දිකා රාමනායක )
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ඇතිවූ ආරවුලකින් පොරවකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ (68) හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පහරදීම සිදුකළ බව කියන සිදුකළ බව කියන සැකකරු ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුද ආරවුලෙන් තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මාංචෝලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd