IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පරවි සුදාගේ ගෝලයා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඩුබායි රටේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍යජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන පරවි සුදා  ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මෙහෙයවන බව කියන ඔහුගේ ප්‍රධානතම ගෝලයකු ඩුබායි රටට පලා යෑමට පැමිණ සිටි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  

සැබෑ නම වෙනුවට වෙනත් නමක් යොදා සකස් කර ගත්ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මොහු ඩුබායි රටට පලා යෑමට පලා යෑමට උත්සාහ කර ඇතැයි පොලීසිය පවසයි.

එම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය ද සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගෙන තිබේ

ඩුබායි රටේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මෙහෙයවන බවට සැලකෙන පරවි සුදා නැමැත්තා මොහු  එරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට තිබේ. ඩුබායි රටට පලා යෑමට පැමිණි අවස්ථාවේ මොහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ කටුනායක ඒකකයේ පොලිස් නිලධාරීන් විසිනි.



අදහස් (0)

පරවි සුදාගේ ගෝලයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site