
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස තේරී පත්වෙයි.
“තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයක්” දස වැනි පාර්ලිමේන්තුව සදහා ස්ථාපනය කිරීමට පැවති රැස්වීමේදී එසේ පත් කෙරිණ.
තවද නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, අර්කම් ඉල්යාස්, ලසිත් භාෂණ ගමගේ, තනුර දිසානායක, නීතිඥ හසාරා ලියනගේ, අම්බිකා සාමිවෙල් යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
සංසදයේ මෙහෙයුම් කමිටුව සඳහා පත් වූයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ඔෂානි උමංගා, කන්දසාමි ප්‍රභු, ජගත් මනුවර්ණ, නීතිඥ හිරුනි විජේසිංහ, නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්ම මහත්මීහු වෙති
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාර්ලිමේන්තුවට තරුණ සංසදයක්: සභාපති එරංග