‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී‘ නමින් ප්‍රථම වතාවට අලුත් තනතුරක් ස්ථාපිත කර නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ඒ සඳහා පත්කර තිබේ.
කැබිනට් අමාත්‍යංශයක ලේකම්වරයකු සතු බලතල හා වරප්‍රසාද ඔහුට හිමිවේ.
‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී‘ නමින් ප්‍රථම වතාවට අලුත් තනතුරක් ස්ථාපිත කර නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා ඒ සඳහා පත්කර තිබේ.
කැබිනට් අමාත්‍යංශයක ලේකම්වරයකු සතු බලතල හා වරප්‍රසාද ඔහුට හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පොරොන්දුවක් ඉෂ්ටකර ඇත. ඉහළ වැටුපක්, සාධාරන සුපිරි පහසුකම් සමඟ. ජය වේවා! (නි)
දැන්වත් කාර්ය මණ්ඩලයේ ප්‍රශ්න ගැන හොයලා බලයිද බලමු (නි)
... රැකියා දස ලක්‍ෂයෙන් එකක් හරි.දැන්වත් කෑ නොගහ ඉඳියි විරුද්ද පැත්තේ කට්ටිය.(රේ)
මීට කලින් කාර්ය මණ්ඩල ප්‍රධානී කෙනෙක් නැතුවද පාර්ලිමේන්තුව පවත්වගෙන ගියේ. (ම)
රෝහිණී හරි (නි)
දෙන්න සුපිරි නමුත් කෙරුමට කිසිදු කාර්යභාරයක් නැති "නමට තනතුරු"..., කනවිට දැයේ උගත් දරුවන් මහමඟ කඳුළු ගෑස්, බැටන් පොලු ප්‍රහාර ඉල්ලා සාධාරණය.......... (නි)