
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවිය තාවකාලිකව වහලා වැරදි හදාගෙන නැවත අරින්නැයි ඉල්ලීමක් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හර්ෂණ නානායක්කාර මහතා මෙසේද කීය..
ඉස්සර පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේ කවුද? එතනෝල් ගෙනාවේ කවුද? කුඩු වික්කේ කවුද ආදියයි.ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපීය මට්ටමට ඔසවා තබන්න තරම් අප ශක්තිමත් වී තිබෙනවා.ජනතාවගේ ප්‍රශ්න කිරීමේ ශුද්ධ වූ අයිතිය අප පිළිගන්නවා.තමන්ගේ දෑත්වල කිලිටි ගොඩක් තියාගෙන අනුන්ගේ ඇඟට මඩ වීසි කිරීම දුක හිතෙන කාරණාවක්.
දේශපාලනිකව ගොක් කොළ සහ සුදු කොඩි පේන දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් මේ අවලාද කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ තමයි පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් ඡන්දයක් තියමුද?
තමන්ගේ වංචාව නිලධාරීන්ගේ කරට දාන්න හදනවා.
මුහුණත් එක්ක තරහා වෙලා නහය කපාගන්නවා වගෙ වැඩක්! ඒකෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස තවත් සීමා වෙනවා.
ප්‍රසන්න කියනවා වගේ ආයෙත් ඡන්දයක් තිබ්බාම රෝහිත අබේගුණවර්ධනත් ගෙදර, මාළිමාව 180-190 වෙයි. එතකොට විපක්ෂය තවත් දුර්වල වෙනවා.