(ඩයනා උදයංගනී)
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුකිරීම හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවූ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩ් 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.
ඒ අතරතුර පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට ද තීරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සභාවාරය ට්‍රික් එකක් පමණයි................
පික් පොකට් ගහපු හොරා තමන්වම බේරගන්න පොකට් එකේ ඇත්ත අයිතිකාරයාට හොරා කිය කියා දුවනකොට මේක දකින මිනිස්සු පික් පොකට් හොරාව පරිස්සම් කරලා පොකට් එකේ සැබෑ අයිතිකාරයට ගහන්න දුවන්නේ අපේ රටේ. ඒ නිසා විපක්ෂය සැබෑ හොරාගේ අහිංසක රංගනයට යට නොවුණු එකට අපේ උත්තමාචාරය.
අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසිරෙන්නේ ඇයි? ඒකාබද්ධට ඕනේ බොරු මාද්‍ය සංදර්ශන .
ජනතාවගේ මුදල් කෝටී ගණනින් වංචා සහගත ලෙස පැහැරගැනීමට විරුද්ධව මින්පසු උද්ගෝෂණය කලයුත්තේ පාර්ලිමේන්තුවේ නොව මජනයා සමග වීදී බැස ජනතාවගේ මුදල් නැවත අයකරගැනීම වෙනුවෙනි.
මේ දෙගොල්ලම හොරු කියලා අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ ඇයි? හැමදාම රැවටෙනවා. වෙනසක් කරන්න හිතන්න දැන්වත්.