
පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම අද (25) පාර්ලිමේන්තුවේදි එළිදැක්විණි.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථයට පාර්ලිමේන්තු ක්‍රියාකාරකම්, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා රීතියන් ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත්ව තිබේ.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි පළමු පිටපත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිරිස්කුඩු සාත්තුව ගැන තියෙන්නේ මොන පිටේද?
මිරිස්කුඩු ගැසිමේ වාර්ෂික උත්සවයක් පැවැත්විමේ නිර්දේෂයක්...
දින 52 විප්ලවය ගැනත් ඕකෙ ඇති නේද ?
පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා වලදී ප්රතිකාර කිරීම සඳහා මිරිස් කුඩු සහ මැටි මික්සර් සකස් කිරීම සඳහා පොතේ පිටු කිහිපයක් වෙන් කර ඇත.