(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් සඳහා නව සභාපතිවරුන් පත් කර තිබේ.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක,ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහත්වරු පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු කාරක සභා තුනකට අලුත් සභාපතිවරු
Kamal Koyrala Tuesday, 28 January 2025 03:21 PM
ආචාර්ය ධර්ම වරප්‍රසාද කාරක සභාවට පත් කළ යුත්තේ - නාමල් රාජපක්ෂ හෝ චාමර සම්පත්
Chinthaka Wednesday, 29 January 2025 05:49 AM
හිටපු විගණකාධිපති මායාදුන්න වගේ අය මංත්‍රී හැටියට පාර්ලිමේන්තුවේ සිටිද්දී ඔවුන්ට මෙවැනි තනතුරු නොදෙන්නේ ඇයි එවැන්නෝ නේද රජයේ සේවයේ සිටිමින් පැවති ආණ්ඩුවල වැරදි මාලිමාවෙ අයට පෙන්වාදීම කලේ .