පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී මේ මස 22 වැනිදා ආරම්භවන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා සහ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබ ඇත. එක්දින තරග 20 කට ක‍්‍රීඩා කර තිබෙන ජීවන් මෙන්ඩිස්ද ටෙස්ට් සංචිතයට කැඳවනු ලැබ ඇත.
ශ්‍රී ලංකා සංචිතය (පළමු ටෙස්ට් තරගය සඳහා)
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන, චානක වෙළගෙදර, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා සහ ජීවන් මෙන්ඩිස්
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම හැම තරගයකටම තිසර පෙරේරා යොදා ගත යුතුයි
දිනීම කෙසේ වෙතත් හොද තරගයක් දෙමු
දැන්නම් ටික ටික තේරීම් කමිටුවේ මොළේ පෑදෙනවා වගේ
මෙලෝ රහක් නැති තේරීමක්
සදුන් ඔයා හරි
අනේ ඉතිං ආයෙත් තිලාන් එන එක හොදයි.. තිසර කියන්නෙ අපේ ක්‍රිකට් පොතේ අලුත් පිටුවක් ලියන්න පටන් ගත්ත කෙනෙක්.. ජීවන් ගෙ ජාතික හැගීම පහුගිය තරගයදි දක්වපු සටන්කාමීත්වයේනම දැක්කා.. ඔයාලට ජය..අපේ රටට කාලෙක ඉදලා සතුටු වෙන්න දෙයක් තිබුණනම් ඒ ක්රිකට්
ෂා නියම කණ්ඩායම ඔය තුන්දෙනාම බෝලෙන් සහ පිත්තේන් වැඩ පෙන්නයි
නියමයි
එලකිරි ටීමි එකක්.....මේකත් ගොඩදාමු..
ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා දක්ෂ ක්‍රීඩකයෝ ඇයි ඒ දෙන්න නැත්තෙ..
ඔබ සැමට උණුසුම් සුභපැතුම්.. තේරීම හොදයි.. ලහිරු තිරිමාන්නත් හිටියනම් හොදයි...
ජීවන්ට අවස්ථාවක් දීපු එක ගැන ගොඩක් සතුටුයි.. උපුල් තරංග (ODI )එක්දින තරග වලින් අයින් කරල ටෙස්ට් තරග සදහා යොදාගන්න බලන්න..
ටෙස්ට් තරග ටිකත් හොදට සේල්ලම් කරමු.. සුභ පැතුම්...!!
උපුල් 50-50 ටෙස්ට් දෙකේම ඉන්න ඕන . උපුල් දක්ෂ කෙනෙක් . csn එකේ වෙළඳ දැන්වීම් අඩු කරන්න පුළුවන්නම් හොඳයි..
ෂා... නියම කණ්ඩායම අපිට දිනන්න පුළුවං...
කුලසේකර දැන් ඔයාගෙ හොදම කාලෙ තමයි උදාවෙලා තියෙන්නෙ..ඉදිරියටම යන්න සුභ පැතුම්...!!
සිසිර,මේ තේරීම මෙලෝ රහක් නැත්තේ කොහොමද? මේ තමයි මේ වෙලාවේ ගන්න පුලුවන් හොදම ටීම් එක
චාමර හොදයි කිරි හැදී ගාන්න. දැන් හැමොම හොදට සෙල්ලම් කරන්න ඔන නැත්නම තැනක් නැ කාටවත් ...
කෝ තිරිමාන්න? පරණවිතාන ? අනේ මැන්ඩ
ජීවන් මෙන්ඩිස්ට අනිවාර්යයෙන්ම චාන්ස් එකක් දෙන්න ඕන...අපේ අනාගතේ තමයි..දම්මිකට චාන්ස් එකක් දෙන්නත් ඕන.
දිල්හාර ප්‍රනාන්දු නැති හින්ද දිනන්න පුළුවන්