
(නිමන්ති රණසිංහ)
මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිනි ප්‍රියමාලි යන අයගේ නිවසේ විදුලිය අද (02) දින සිට විසන්ධි කර ඇතැයි විදුලිබල ආරංචි මාර්ග වලින් පැවසේ.
මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් සඳහන් කරයි.
මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල අැවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිනි ප්‍රියමාලි යන අය සහ ඇගේ පවුලේ අය කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළිය, නවීන් වැනි අයගේ ලයිට් කපන්නේ නැද්ද?