බොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන ප්‍රියංකා චෝප්රාට ගැබ් ගැනීම තහනම් බවට පැවසෙන පුවතක් වාර්තා කරනවා. ඒ, ඇය විසින් පසුගිය කාලයේ තවත් සමාගමක් සමග ඇති කර ගත් ගිවිසුමක් හේතුවෙනි. ඇයව එම සමාගම විසින් වෙළෙඳ දැන්වීම සඳහා යොදාගෙන ඇති බවත්, ඇය විවාහ වුවත් ගැබ් ගැනීමක් සිදු නොවිය යුතු බවට ගිවිසුමක් අත්සන් කර ඇති බවත් පැවසෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd