ඉන්දියාවේ ප්‍රකට විනෝදාත්මක සඟරාවක් වන 'වෝග්' හි අප්‍රේල් කලාපය සඳහා කවරය සරසන්නට අවස්ථාව ලැබී ඇත්තේ බොලිවුඩයේ සුපිරි නිළියක වන ප්‍රියංකා චොප්රාටය. ඇය ඉන්දියාවේ 'වෝග්' සඟරාවේ මුල් කවරය සරසන සිවුවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
ප්‍රියංකාට මෙසේ අප්‍රේල් මාසයේ 'වෝග්' මුල් කවරය ලැබී ඇත්තේ ඇය ඇමෙරිකාවේ මේ දිනවල රූපගත කිරීම් සඳහා එක්ව සිටින 'බේවොච්' හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන නිසා බව සඳහන් වෙයි.
ප්‍රියංකා මේ වසරේදී බොලිවුඩ් සිනමා නිර්මාණ කිහිපයකින්ම දකින්නට ලැබෙන නිළියක වන අතර, පසුගියදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වූ 'ජායි ගංගාජාල්' චිත්‍රපටය ඇය මේ වසරේදී සිය රසික පිරිස් මුණගැසුණ පළමු බොලිවුඩ් චිත්‍රපටයද විය. එය මුදල් උපයා ගැනීම අතින් සාර්ථක එකක් බවටද පත් විය.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රියංකා 'වෝග්' කවරයට