සහන මිලට පොහොර මිස මුදල් එපා යැයි කියමින් ගොවියෝ පිරිසක් සෝමාවතිය - පොළොන්නරුව මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වෙති.
එම මාර්ගයේ 400 පෙදෙසේ පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී අතැයිද ගොවීහු මහ පාරේ නිදාගෙන සිය විරෝධය පළ කරන බවද පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අන්තර්ජාලෙට ගිහින් ඉංග්‍රීසියෙන් පෝරම පුරවන්න බැරි ඔහෙලට යහපාලන ආණ්ඩුවෙන් කියන විදියට? එහෙම නැත්නම් ගොවිකම අතාරින්න, ඉන්දියාවෙන් හාල් ගෙන්නන්නලුනේ යන්නේ. (නි)
මේ ගොවි මහත්තුරු හාල් ටික දුන්නේ නැත්නම් ඔය පිදුරු කන, අදහස් දාන අයද කුඹුරු වැඩ කරලා රටට සහල් ටික දෙන්නේ ? (නි)
රු 350 පොහොර මිටියට 3000ක් දෙන්න වෙලා, ඒ මදිවට වී වලට සහතික මිලකුත් නැහැ. ඒවා ගන්නත් අන්තර්ජාලයෙන් පෝරම පුරවන්නලු. ඉතින් මේ අසරණ මිනිසුන් කුමක් කරන්නද? (නි)
ශ්‍රී ලංකාවේ අපතේ යන මිනිස් ශ්‍රමය? (ර)
පව් මේ මිනිස්සු කගේ හරි දේශපාලන අතකොලු බවට පත්වෙලා හැමදාම දුක් විඳිනවා.කව්රු බලයට ආවත් මේ රජවරු හැමදම මහපාරේ තමා. (බ)
මේවා තමයි පොල් ප්‍රතිපල. (බ)
පොළොන්නරුවේ ජනාධිපති කෙනෙක් ඉඳලාත් මේ මිනිසුන් ගැන බලන්නේ නැත්නම් කවුද මේ ගැන හොයන්න ඕනා.(හේ)
බඩට බත සපයන එකාටත් ‘ගහපියවු‘ කියලා පිදුරු කන කෙනෙක්ද දන්නෙ නැහැ කියලා තියෙන්නේ (නි)
ඉස්සර රුපියල් 360 පොහොර බෑග් එක දැන් රුපියල් 3000 යි. දෙන සල්ලි පොහොර ගන්න මදි ඇති. ඒකයි ප්‍රශ්නය. (නි)
ඉතින් පොහර දුන්නම මොකෝ? රට වෙනුවෙන් දහදිය හෙලන මහත්වරු (අ)
සහන්- ඔයාලා වගේ මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවානේ දන්නවද මේ මිනිස්සු කොයි තරම් දුකක් විදිනවද කියල?? හරිනම් පොහර නිකන් දෙන්න ඕන ඔයාලා කන්නෙ මේ මිනිස්සුන් ගෙ ලේ, කදුලු, දහදිය කියලා මතක තියා ගන්න (අ)
ඒ මිනිස්සු කියන එක හරි (නි)
ඕවා කරගත්තේ කවුද? ඔබම නොවේද? දැන් විඳවන්න (නි)
සහන්, ඔබ කන පිදුරු ප්‍රමාණය කිවුවොත් හැමදාම පිදුරු සපයන්නම්. (නි)
එක එකා රජකරවන්න බොරුවට පාරට බැහැල කෑගහනවා ,මේ වගේ උන්ට පාරේ යන මිනිස්සු එකතුවෙලා ගහන්න ඕන (බ)
මේ මිනුස්සුත් සල්ලි වලට උද්ගෝෂණ කරන්න ආපු අයද? (ර)