IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ප්‍රභාස් එක්ක පරිනීති ආදර කතාවක්

‘බාහුබලි’ චිත්‍රපට හරහා ලොවපුරා අතිශය ජනප්‍රිය වු ප්‍රභාස් ඉදිරි වසරේදී බොලිවුඩයේ අතිශය ජනප්‍රිය යොවුන් නිළියක වූ පරිනීති චොප්රා සමගින් දකුණු ඉන්දීය චිත්‍රපටයක රඟපෑමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වෙනවා.

‘බාහුබලි’ දෙවැනි චිත්‍රපටය ලබන වසරේ තිරගතවෙන අතර, ඉන් පසුව මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති බවට තොරතුරු ලැබෙනවා. දැනට ගණන් බලා ඇති අන්දමට මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නට ඉන්දීය රුපියල් කෝටි 150ක මුදලක් වෙන් කර තිබෙන බව සඳහන්.

මෙම චිත්‍රපටය පරිනිතී දායක වෙන පළමු දකුණු ඉන්දීය චිත්‍රපටය වන අතර, ආර්. මුරුගුඩ්ස් මෙහි අධ්‍යක්ෂණය කරනු ලබයි. මෙය සුන්දර ආදර කතාවක් රැගත් චිත්‍රපටයක්.

 

2016-11-02-ent-03



අදහස් (0)

ප්‍රභාස් එක්ක පරිනීති ආදර කතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 328 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site