කල් ඉකුත් මිරිස් කුඩු සහ කෑලි මිරිස් කිලෝ 8000ක් සමග වත්තල මාබෝලේ මිරිස් මෝලක සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
කල් ඉකුත් වූ කෑලි මිරිස් කුඩු කර නව නිෂ්පාදන ලෙස අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියන්ට බැහැ. අවුරුදු ගණනාවක් මහජනයාට වස විෂ කවපු හොර නඩේ දැන් දිගට හරහට අල්ලනවා. අල්ලන ඒවාට නිතිය ක්‍රියාත්මක කරන්ට දීලා කලයුතු තවත් දෙයක් තියෙනවා. පාරිභෝගියාට බයක් සැකක් නැතුව පාවිච්චි කරන්ට සුදුසු භාණ්ඩ රජයේ ලාංඡනයකින් වෙළඳපොලට එවීමට කටයුතු කිරීමයි. (අ)
අල්විස්, මොන ලාංජනය තිබුණත් පලක් නැහැ බඩු අපිරිසිදු නම්. දැනටත් හැම බඩුවකම ව්‍යාපාර නාම ලියාපදිංචි කර අංකයක් දීල තියෙන්නේ රජයෙන් තමා. විය යුත්තේ බලධාරීන් නිසි පරිදි රාජකාරි කිරීමය.(නදී)
ඇයි හත්ව ලාමේ මෙතන ප්‍රශ්නය තියෙන්නේ නීතිය හරිහැටි ක්‍රියාවේ යෙදවීමද නැත්නම් මෙහි අයිතිකරු නීතියේ රැහැනට හසුකර ගැනීමේද? වතුර බහින්නේ හැම තිස්සෙම මිටි තැනින්ලු.(නදී)
අල්විස්, මේක ලංකාවේ හදපු ලාඡනයක් තිබ්බොත් මේ කට්ටිය මුලින්ම කරන්නේ ලාංඡනය හොරට ගහන එක.(නදී)