යාපනය වැල්වැටිතුරෙයි පුලිකන්දි ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා සූදානම් කොර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 60ක් සමඟ පේදුරුතුඩුවේ තරුණයකු (27) අත්අඩංගුවට ගත් බවට වැලවැටිතුරෙයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව පොලිසිය සීමා කරන්න කියන්නේ ඕකට තමා ....කට්ටියට පුරුදු සෙල්ලම කරන ගමන් කල්ලතෝනිත් ගෙන්නගන්න පුළුවනිනේ ....(අ)
තව පාලම් හදලත් දෙන්නකෝ මේවා වැඩි වැඩියෙන් ලංකාවට ගෙන්න. (බ)
වැල්වැටිතුරෙ කියන්නේ ප්‍රභාකරනන්ගේ ගම අනාදිමත් කාලයක සිට හොර ජාවාරම් සදහා සුප්‍රසිද්ධ නගරයක් පොලීසියට අපේ ප්‍රණාමය (බ)
අපරාදේ නේ ඕව ඇල්ලුවේ. ඕව ඇලිමන්කඩින් මෙහාට එන්න දෙන්නේ නැතුව තියාගත්තනම් ඇති. (අ)
ප්‍රභාකරන්ගේ නමට අපහාස කලයි කියල මානව හිමිකම් යයිද දන්නේ නෑ. (අ)
මහා ඇමතිය කියයි හමුදාවෙන් ගෙනාපුවා කියල.එක පාරකුත් කියල තිබ්බේ. (අ)