ඩුබායි බැංකුවක ඉහළම දේශපාලන පවුලක සාමාජිකයන්ට අයත් බව කියන ගිණුම් 8ක් පරීක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
එක ගිණුමක ඇමරිකන් ඩොලර් කෝටි 109ක්ද රුපියල් කෝටි 15042 ක් තවත් ගිණුමක ඩොලර් කෝටි 180 ක්ද රුපියල් කෝටි 24840 සහ තවත් ගිණුමක ඩොලර් කෝටි 50ක්ද රුපියල් 6900 වශයෙන් ඒවායේ මුදල් තැන්පත් කර ඇතැයි ඇමැති කියයි.
ඒ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බවද ඇමැති රාජිත කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔප්පු කරන්න පුළුවන් නම් එහෙම කරලා ඉක්මන් ක්‍රියාමාර්ග අරගෙන අපිට පෙන්වන්න (නි)
අනේ මන්දා කවුරු ඇත්ත කියනවාද කවුරු බොරු කියනවාද කියලා (බ)
වල දමපු අයව ගොඩ ගැනීම් බකිංහැම් අශ්වයා දැන් ඩුබායි ගිණුම් මේ ප්‍රවෘත්ති වල සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් ජනතාවට ජොලියක් ලබාදෙනවා (බ)
අනේ අපිට මෙහෙම සල්ලි කන්දරාවක් දකින්නවත් තියෙනවා නම්... (නි)
බුදු අම්මෝ මෙච්චර සල්ලි? (නි)
ඩුබායි තිලක්ට පිස්සුද මන්දා? (නි)
මෙයාලට ප්‍රභූ කියලා කියන්න පුලුවන්ද? (නි)
ඇයි ස්විස් බැංකුවල තියෙන සල්ලි? (නි)
මේවා අහන අය ඉන්නවනේ... (ර)
තිලක්, ඔයා හරි. (නි)
බැංකු ගිණුමේ නම තියෙනවනම් එ්කත් එක්කම කියන්න. වහෙන් ඔරෝ කියන්න ඕනේ නැහැනේ. (බ)
ඇයි තිලක් ඔයා ඩුබායි ඉන්නේ. (බ)
මේවා කොහෙන්ද හම්බකළේ? (නි)
නම කියන්නේ නැත්තේ ඇයි කියලා අපි දන්නවා (නි)
මෙහෙම කියලා බැහැ. අපිට මේවා ඔප්පු කරලාම පෙන්වන්න (නි)
බලනකොට අපිට මොනවද තියෙන්නේ? (නි)
කවුද දන්නෙ නැහැ නේද මේ? (නි)
කෝ අර මහා ලොකුවට කියපු නැවු 8? ඒවා මුහුදේ ගිලුනාද? කෝ අද ඒ කතා? කෝ මේ අපේ හාමුදුරුවෝ? (නි)
හිටපු අය කොටි බිල්ලෝ මවා ජනතාවට පෙන්වනවා. මේ අය දුෂිතයෝ ජනතාවට පෙන්වනවා.පසුව දෙගොල්ලම එකතුවෙලා එකම බෝට්ටුවේ යන තත්ත්වයක් තමයි අපට දකින්නට ඇත්තේ. ක්‍රි.ව. 1948 සිට ජනතාව දෙපැත්තකට බෙදී අත වැනුවත් එකම බෝට්ටුවේ යන්නන් වෙත අත වැනීමක් පමණය සිදුවී ඇත්තේ.වගකිවයුතු ඇමතිවරයෙක් වශයෙන් වංචාව,දුෂණය පිටුදකින බවට දුන් පොරොන්දුව ඉටුකරන බව ප්‍රකාශ කිරීම සාධාරණයි.නමුත් අඩුම වශයෙන් අධිකරණ ක්‍රියාදාමයකටවත් යොමුනොකළ මෙවැනි දේ ප්‍රකාශ කිරීම ජනතාව වශයෙන් අපිට ගැටළුවකි (නි)
තිලක් ඩුබායි, "ව්‍යාපෘති" වලට කිය කියා ලෝකෙන් ණයට අරගෙන ඒ සල්ලි වලින් හොඳ හරිය සාක්කුවට දාගෙනයි සමහරු සල්ලි හම්බකරලා තියෙන්නේ. (නි)
පේනවා නේද හම්බකරලා තියෙන තරම! (නි)
රට සංවර්ධනය කිරීමේ අරමුණෙන් ප්‍රකෝටි ගණන් විදෙස් රටවලින් ණය ලබාගෙන දුප්පත් ජනතාවට පරම්පරා ගණනාවකට ඒවා ගෙවීමට තිබියදී රටේ බලවතුන් ඩුබායි දේශය වැනි පොහොසත් රටවල තම ධනය තැන්පත් කර ඇත්තේ කෙසේදැයි වහාම සොයාබැලිය යුතුය (නි)
පිළිගත් බැංකුවක පුද්ගලික විස්තර එම බැංකුව හෙළිකළොත් ගිණුම් හිමිකරුට අතිවිශාල වන්දියක් ලබාගත හැකි බව මම අසා තිබෙනවා (නි)
ඩුබායි තිලක්ගේ හිතේ පැසවන්නෙ මෙගා වෛරයක් . ඔය වෛරයෙන්ම විඳව විඳවා ඉන්න. රටට පහළ වූ ශ්‍රේෂ්ඨ නායකයා හෙළාදකින තිලක් වැනි අයට හොඳම දඩුවම. (නි)
කොහොමද ඔප්පු කරන්නේ ? ඔප්පු කරන්න පුළුවන් නම් නාමල් ව නොවේ හදා පු පියා වත් වදාපු අම්ම වත් ගන්න කිසිම ප්‍රස්නයක් නැහැ . මාධ්‍ය ඉදිරියට ඇවිත් නිදහස් මාධ්‍ය නිසා ඔහේ කියවනවා මඩ ගහනවා , අපහාස කරනවා . දැන් බලන්න මල මිනිය ගොඩ ගත්ත හැටි දෙස් විදෙස් මාද්‍ය ගෙන්වලා . මොකද උනේ ඡන්දෙ පහුවුන ගමන් ආපහු වල දැම්ම . ශිරන්ති නෝනා ගේ සිරිලියට මොකද වුනේ ? බොරුවට ඒ නෝනා ට අපහාස කළා . ඔප්පු කරන්න බැරිනම් , ඔප්පු කරන්න අපහසු නම් අයි මේ මාද්‍ය සංදර්ශන ? මේ සංදර්ශන වලින් නැහැ ජිනීවා පාවා දීම වහන්න අන්න එකමතක ට තියා ගන්න . කොහොමත් ගරුතර සන්ගරත්නේ , විශ්ව විද්‍යාල ඇදුරන් ( එන්ජීඕ වලින් පඩි නොගන්න උදවිය ) , හා විශ්‍රාමික , ආබාධිත රණ විරුවෝ පාරට එන දිනය අත ළඟ 2015 ජිනීවා මහා පාවා දීමට එරෙහිව . එදාට ඉහල ඉදන් පහලට ඔක්කොම ට ගෙදර යන්න වේවි චන්දයක් නැතිවම . බොහොම ළගදි කොටි සිරකරුවෝ සිය ගානක් මුදාහරින්න පොරොන්දු වෙලා නේද ? දැන් කවුරු හරි කිව්වොත් ඩුබායි තිලක් සිංහල නමකින් ලියන කොටියෙක් කියලා , එක හරිද ? මාද්‍ය හරහා ෆේස් බුක් හරහා ගොසිප් හරහා කිව්වොත් එක හරිද ? කියන්න කෝ ඩුබායි තිලක් මහතා නෙනි . එතකොට මේ ඇමතු තුමාට නැවු 8 ක් තියෙනවා කියලා මහා රතු අලි පැටියා පාර්ලිමේන්තුවේ කිව්වා , එක හැන්සාඩ් ගතවෙලා තියෙන්නේ . එතකොට මෙතුමා එජාප - ඩයස්පෝර හවුලට මුක්කු ගහන්න ආපු ගමන් නැවු ටික ගිලුනාද ? නැතිනම් ඒවා විකුනලා නාමල් ගේ ගිණුමට දැම්ම ද ? කියන්න කෝ ලියන්නකෝ මගේ නමින්ම වැදගත් ලෙස මේ සංවාදයට උචිත බාශ්වෙන් . මේ ද්‍රෝහී ආණ්ඩුව සියලුම මැතිවරණ ජන 8 වූ එකක් නැර දැන් ඉස්ට කරමින් ඉන්නේ , දැන් ෆෙඩරල් දෙන්නත් යන්නේ , හයිබ්‍රිඩ් අදිකරණයත් දෙන්නයි යන්නේ , ඊට කලින් හමුදාපති වරු ප්‍රසන කරනවා , යුද්දේ දින්නේ මමයි කොටි විනාශ කළා කියන එක්කෙනා ශීත කාමර වල ඉදන් තරු හා පටි ගහගෙන පොත් ලියන්නයි යන්නේ . එකෙන්ම තේරෙනවනේ යුද්දෙට එතුමාගේ දායකත්වය කොහොමද කියලා (බ)
අපි බලාගෙන ඉන්නේ මේ චෝදනා ඔප්පුකරනතුරුයි (නි)
ඩුබායි තිලක් ගැන ලැජ්ජයි (නි)
සම්පත් මහතා, රුපියල නොවේ පාවෙන්නේ, ඩොලරයයි පාකළේ. දැන් රුපියල බාල්දුවෙලා නොවේ මස්ත බාල්දුවෙලා.ඡන්දත් ඉවරයි දැන්. වාහන බදු වැඩිකරලා.රුපියලේ දැන් මොනවා පාකරන්නද? (නි)
තිලක් ඩුබායි පව්... (නි)
කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව තම මතය වෙනුවෙන් අන්ධයන් මෙන් පෙනීසිටින නිලධාරීන් ගන්න එක නම් අපි අනුමත කරන්නේ නැහැ (නි)
තිලක් ඩුබායි මොනවද කරන්නේ ඩුබායි වල? (නි)
අපි අවුරුදු 40ක් යුරෝපයේ රැකියා කරලවත් සොයන්න බේරී මුදල් මේ බේබිලා ( ප්‍රභූ පුත්තු ) මාස ගණනකින් සොයා ගෙන ( සොරා ගෙන ) (බ)
තිලක්-ඩුබායි මහතාණනි, අන්ධ භක්තියෙන් කඩේ යන බහුතරයක් මිනිසුන්ට වඩා ඔබගේ අදහස් ඉතා ඕනෑකමින් කියවන අතර අගය කරමි. ඔබ යහපාලන රජයේ අඩුපාඩුද හෙළා දැකීමට පැකිළෙන්නේ නැත. ඔබ මෙන් මේ රටේ බහුතරයක් ජනතාව කිසියම් විචාර බුද්ධියක් සහිතව ඉපදුණි නම් මේ රටට මෙහෙම වන්නේ නැත. (නි)
මොනවට මෙච්චර සල්ලි එකතුකරනවද මන්දා? (නි)
මේ කියන විදිහට මේ කියන ප්‍රභූ පුතා ලෝක ධනවතුන් අතර ඉන්න ඕනෑ. මේවා කියවන අපිටත් පිස්සු වගේ (නි)
මහින්ද රටට කරපු සේවයෙන් ලක්ෂයකින් පංගුවක් මේ පච නඩේට කරන්න බැහැ. තමන්ගේ බැරිකම වහ ගන්න මඩ ගහන එක විතරයි තියෙන්නේ. ජනතාවට එ්ක හොඳට තේරෙනවා. එ්කයි මාධ්‍යවලට බලපෑම් කරන්නේ. (බ)
දැන් කියක් නම් මේ වගේ ප්‍රකාශ කලාද.? (ර)
දේශපාලන පවුල මොකද්ද කියලාත් සඳහන් නැති පුවතට සමහරු කුලප්පු වෙලා දඟලන හැටි ! (ම)
ඩුබායි ගියාම සමහරුන්ට මොළේ අවුල් වෙනවා. මම හිතන්නේ රස්නය වැඩි හින්දද කොහෙද? (නි)
පසුගිය රජයේ පරාජිත හෙවණැළි තවමත් හොල්මන් කරනවා. (නි)
මම අවුරුද්දකට රුපියල් ලක්ෂයකට වැඩිය බදු වශයෙන් (මගේ පවුලේ දරුවන්ගේ කන බොන දේවල් හැර) ගෙවන නිසා මට අයිතියක් තිබෙනවා පසුගිය රජය මුදල් වියදම් කළ ආකාරය ගැන දැනගන්න. සමහරුන්ට අවශ්‍ය නැති වුණාට,ලංකාවේ දුෂ්කර පාසල් දහස් ගානක දරුවන්ට යන්න වැසිකිළියක් නැහැ.ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ.රජයේ පාසල් වල ගුරුවරු නැහැ. (නි)
රත්තරන් දියකරලා හදපු අධිවේගී මාර්ගයක එක අඩියක් හදන්න ගිය වියදමම රුපියල් ලක්ෂ 28ක්. (නි)
කියන්නා කොහොම කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න ඕනෑ. (නි)
අපිට කෝටියක් තියා ලක්ෂයක් කියන්නෙත් මහමෙරක් වගේ (නි)
බොහෝදුරට මේවා ඇත්ත වෙන්න පුළුවන් (නි)
රුපියල් කෝටි 46782ක් කියන්නේ පොඩි ගානක්ද? (නි)
ලංකාවේ බැංකුවක් ඩුබායි වලට මාරුකරලද කොහෙද? (නි)
හොයාගත්තාට ඔප්පු කරපු කිසිම දෙයක් නැහැනේ (නි)
මේකත් කොටදෙනියාව පොලිසියට බාරදුන්නා නම් හරි. (නි)
මේ වංචාව කොහොම කරපු එකක්ද.? (ර)
කවුද මේ? (නි)
දෙවියනේ! කජු ඇටද කොස් ඇටද මේ? මට නම් හිතාගන්නවත් බැහැ (නි)
කෙළින්ම කියන්නකෝ කවුද කියලා (නි)
ඔය ගිණුම් කාගේද කියලා කෙළින්ම හෙළිකරලා රටට ඉදිරිපත් කරන්නකෝ නම් ගම් විස්තර සහිතවම. මේ කියන විදියට මේ රටේ කිසිම ව්‍යාපෘතියක් සංවර්ධනයක් වෙන්න විදියක් නැහැ.ඔක්කොම මුදල් මේ ප්‍රභූ පුතාගේ ගිණුමටනේ ගිහින් තියෙන්නේ. මෙච්චර හොයාගත්ත එකේ ගිණුම් හිමියාගේ නමත් හෙළි කරන්න (නි)
දැන් බලනකොට රටේම සල්ලි තිබිලා තියෙන්නේ මෙතනනේ (නි)
මෙයාලා කොහොම සැප විඳින්න ඇද්ද? (නි)
අනේ දෙවියෙන් මේ මිනිස්සු මුදල් අතපතගාලා තියෙන හැටි දැක්කහම අපේ ජීවිත මොකටද කියලා හිතෙනවා (නි)
මෙතන එක එක ආරුඩ නම් වලින් පෙනී සිටිමින් මිනිසුන්ට අපහාස කිරිම කොතරම් සදාචාරි විරෝදීද ? (ර)
කොටි එනවෝ කොටි එනවෝ කියල කෑ ගහල වැඩක් නැහැ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ . නැත්නම් මේකත් ජනතාව රැවටීමක් විතරය .(අ)
අපි නම් දැන් මේ කතා පිළිගන්නෙ නැහැ (නි)
මේකත් ඉතින් කලින් කියපු දේවල් වගේමද දන්නෙ නැහැ (නි)
කෝටි 24840 සෙල්ලම් ගානක්ද රටේ ජනතාව බුද්ධිමත්ව හිතන්න ඕන මේව ඇත්තද බොරුද කියලා (අ)
ඩුබායි තිලක් බදු ගෙවන්නේ ඩුබායි වලටද? එහෙම නැත්නම් ඩුබායි කෑල්ලක් එල්ලගෙන ඉන්නේ ඇයි. ඇහෙනකොට නම් හිතෙන්නේ කොටියෙක් ගොරවනවා කියලයි. (නි)
මතක තියා ගන්න මහින්දගේ කාලේ අව්රුදු 30 ක් තිස්සේ තිබුන යුද්ධය ඉවර කලා රට සංවර්ධනය කලා. හැබැයි දැන් යුද්ධේත් නැහැ, සල්ලිත් ඉතුරුයි රට සංවර්ධනය වෙන්න තාම හිතලවත් නැහැ. (ර)
තව අහු නොවුන එක කොච්චර ඇතිද, ඉතිරි එව්ව හොල තමන්ගේ ගිනුමට ද ගන්නේ නැතුව රටේ දුප්පත්කම නැති කරන්න යොදන්න (අ)
ඕක කියපු රාජිත කොහමද දන්නේ නැහැ නැව් ගත්තේ ? (බ)
තව අහු නොවුණු ඒවා කොච්චර ඇතිද.? (ර)
හැමදාම මේවා කියනෝ අපි අහනෝ. (ර)
දැන් කාලයක් ඉදලා එක එක දේවල් කියනවා, නමුත් හොයාගත්ත ඔප්පු කරපු කිසිම දෙයක් නැහැ. (ර)
ඩොලර් මිලියන් 3390 කියන්නේ මත්තල ගුවන් තොටුපළ සදහා ගිය වියදම වගේ පහළොස් (3390/220 = 15) ගුණයක් . මත්තල ගුවන් තොටුපළ සඳහා ගිය වියදම ඩොලර් කෝටි 22 ක්. මෙය ඇත්ත නම් මොවුන්ව තියන්න වටින්නේ නැහැනේ හැබෑට (නි)
සියවන්ස මහත්තයෝ..කොටි එනවා නෙමෙයි ..ඔය කොටි ටික හෙට අනිද්දා එලියට දාන එක වහන්න අබරණ ගුලියක්..මුන් ඩුබායි බැංකුවේ සල්ලි පැටව ගහනවා..ඔච්චර නලියන්න ඕනි..නඩුවකුත් යනවනම්, මේ තරමට සියල්ල හෙළි වෙලානම් කියපල්ලකෝ බය නැතුව කාගේ සල්ලිද කියල..කාට බයේද මේ තෙපරබාන්නේ (බ)
මේ තරම් මුලදක් කිසිවිටක පහුගිය දශකයේ වියදම්කර හෝ ආයෝජනයක් වශයෙන් ලබාගෙන නැති බවයි මම නම් හිතන්නේ. රටේ නැති සල්ලියක් කෙසේ හොරකම් කරන්නදැයි තේරුම් ගැනීමට අපිට පුළුවන්. (නි)
රුපියල පාවෙන එක අහන්නත් දෙයක්ද.....? රටේ සල්ලි ඔක්කොම එහෙට ඇදලනේ (නි)
ඔය විමුක්ති ගැන කියන්නේ. චන්ද්‍රික ගේ පුතා (බ)
පිවිතුරු යහපාලට ඕවා ලොකු ගණන් උනාට, ඔය කියන ප්‍රභූ පුතාලට ඕවා සුළු ගණන්. (ර)
තිලක් ඩුබායිට දන්නේ නැති දේවල් ඇස් දෙකෙන් දැක්කා වගේ සහතික කරලා කියන්න තියෙන්නේ පුදුමාකාර හැකියාවක්.ගමේ ගොඩේ ඉන්න ගැහැණුත් ඔහොම නැහැ (නි)
ඇයි නම නොකියන්නේ.? (ර)
කොහොමද ඔප්පු කරන්නේ? ඔප්පු කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
මේ ගිණුම කාගේද කියනවානම් හොදයි. (ර)
මේ වගේ දේ අහලා දැන් එපාවෙලා. කරන පරික්ෂණයක් කරලා වැරදිකාරයෝ ඔප්පුකරලා අවසාන තීන්දුව දෙන්න (නි)
මේ වගේ දේකදී නම් ගම් කියන්න අමාරුයි. (ර)
වැඩේ හරියටම පරික්ෂා කරලා අපිට නමත් එක්කම කියන්නකෝ .. (ර)
ලෝකයම මවිත වෙලා තිබෙන්නේ මේ තරම් මුදල් දනස්කනයක් ගසා කාපු කෙනෙක් ලෝකයේ මෙතෙක් කල් ඉදලා නැති නිසා. (ර)
මොකද දැන් හොරකනුත් නැහැලු, හැම දෙයක්ම සර්ව සාධාරනයිලු. (ර)
මේ තරම් මුදලක්. (ර)
මම නම් හිතුවේ ඔයිට වඩා වැඩි ඇති කියලා (නි)
මේ ගැන හෙළි කරන්න. (ර)
ඔය තිලක් ඩුබායි හිතන්නේ මිනිහා කියන දේවල් මේ තීරුවේ මිනිස්සු හිස් මුදුනින් පිළිගන්නවා කියලා.එහෙම මීහරක් මේ තීරුවේ නැහැ මහත්තයෝ. (නි)
නම කියන්නේ නැත්තේ බයටද.? ගෞරවයටද.? (ර)
මේ මුදල් වලින් පුළුවන් තව අවරුදු 100 ක් රටේ මිනුස්න්ගේ ජිවන බර අඩු කරගෙන රට කරගෙන යන්න. (ර)
හෙලන්, ඒ අහිංසක කොලුවට මඩ ගහන්න එපා. හොදට නෙව්ස් කියවන්න. (ර)
මේ ගණන් ගැන සළකා බලන්න.එක්කෝ ව්‍යාපෘති කරපු අය නිකම් අතේ වියදමින් ඒවා කරලා.නැත්නම් ව්‍යාපෘකි නොකර ප්‍රභූ පුතාල ඒවාට යන මුදල් පිටරට බැංකුවේ දාලා.ව්‍යාපෘති වලට ගත් ණය විස්තර තියෙනවා.ව්‍යාපෘති සඳහා වැයවුණු මුදල තියෙනවා.ව්‍යාපෘතිය කෙරිලත් තියෙනවා.ඒ වගේම ඇස්තමේන්තු මුදල් වල ලොකු වෙනසක් නැහැ කියලා මේ රජය කරන්න යන ව්‍යාපෘති වලට යන වියදම් සංසන්දනය කළාමත් පැහැදිලියි.එහෙමනම් කෝටි ගාණක් එක්කෙනෙක්ගේ ගිණුමකට යන්න කොහෙද මේ මුදල් තිබුනේ?අම්මපා මම කල්පනා කළේ යුද්දෙත් ඉවරකරලා, උතුරත් දියුණු කරලා, වරායකුත් හදලා, ගුවන් තොටුපලකුත් හදලා, අධිවේගී මාර්ග පද්ධතියකුත් හදලා, රටපුරා මාර්ගත් කාපට් කරවලා, ක්‍රීඩාංගන හදවලා මේ තරම් ගානක් කොමිස් ගහන්න මේ රටට පහුගිය කාලේ කොච්චර මුදල් එන්න ඇද්ද කියලයි.ඇලඩින්ගේ පුදුම පහන තියෙන්න ඇති එහෙනම් සල්ලි මවන්න.. (නි)
අපිට රුපියල් 1000 කුත් ලොකු මුදලක් වුනාට මේ අයට රුපියල් කෝටි 1000 ක් කියන්නෙත් කජු ඇට කොස් ඇට වගේ කියලා මම කියන්නේ නිකම්ම නෙමෙයි. (ර)
සාක්ෂි සහිතවම ඔප්පු කරලා එල්ලුම් ගහ මේ කියන හොරාගෙන්ම පටන් ගන්න. ලෝකයම බලන් ඉන්නවා දෙන දඩුවම මොකක්ද කියලා. (ර)
වරදට ජනතාවගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා. (ර)
ඔය මුදල් රජයට අරන් ගෙවල් කියක් නැති බැරි අයට හදලා දෙන්‍න පුලුවන් ද? (බ)
රටේ අසරණ මිනිසුන්ට වේලක් හැර වේලක් කන්න සල්ලි නැහැ.දරුවන්ට කන්න දෙන්න නැතිව අම්මල දරුවන් සමග ගගට මුහුදට පැනල මැරෙන රටේ මේ වගේ මහජන මුදල් ගසා කන අයට හොඳක් වෙන්නේ නෑ (අ)
ඔය කියන ගණන් මිනුම් ගැන නම් මට විශ්වාසයක් නැහැ ඕවා ඔප්පු කරනතුරු. ඡන්දෙට කලිනුත් සමහර බිලියන ගණන් ගැන කිවුවා. (නි)
මේ ගිණුම් තුනේ එකතුව ඩොලර් කොටි 339 ක් ඒ කියන්නේ ඩොලර් මිලියන් 3390 ක් ඩොලර් මිලියන් 3390 කියන්නේ මත්තල ගුවන් තොටුපළ සදහා ගිය වියදම වගේ පහළොස් (3390/220 = 15) ගුණයක් . මත්තල ගුවන් තොටුපළ සඳහා ගිය වියදම ඩොලර් කෝටි 22 ක්(ඩොලර් මිලියන් 220 ක් ) . මෙය ඇත්ත නම් මොවුන්ව තියන්න වටින්නේ නැහැනේ හැබෑට. (බ)
මම හිතන්නෙ අපිට ආරංචි, ඔය කියන අය හොරකම් කරපු ටිකක් විතරක් වෙන්න ඇති (නි)
රත්තරන් කිලෝ 25 ක් ශි ෂෙල් රටට පන්නල තිබෙනවා.ඒ ගැනත් පරීක්ෂණය කරන්න.(අ)
මේ ආණ්ඩුවට ශ්‍රී ලංකා එකෙන් ගිය ගොඩක් අයගේ තියෙන්නේ ඔය වගේ කතාව විතරයි. (නි)
පරීක්ෂණ වාර්තා නැ, කව්ද කියලා කියන්නේ නැ.... එක පාරකුත් ඔහොම නාට්‍යක් මෙයාලම රගපැවනේ. එකේම 2වෙනි කොටස වගේ... (ර)
මටත් රාජා කියන එක පිළිගන්න වෙනවා. (නි)
මේ රාජිත් කියන එවා නිකන් කෑගහනවා විතරයි. දැන් අවුරුද්දක් තිස්සේ උඩු බුරලනවා විතරයි . සෝයගත්ත දේකුත් නැහැ මිනිස්සුන්ව ගොනාට අන්දවන්න කාලෙන් කාලෙට මොනා හරි කියවනවා මෙතෙන්දි මතුවන ගැටලුව මෙපමණ මුදල් ප්‍රමාණයක් රටින් පිට කරානම් ලංකාවේ සතපහක් ඉතිරිවෙන්න නෑමේ වගේ සංවර්ධනයකුත් කොරන්න බෑ. අනුන්ගේ ඒවා සොයන්න කලින් කිල්ලොටේ හුණු සොයාපන් (බ)
ඩුබායි ටොයිලට් එකේ දොර ඇරල දාල කවුරු හරි ... ..ගන්දස්සාරේ බැහැ..කවුරු හරි ඕක වහල දාන්න.(අ)
අපි කොච්චර කෑ ගැහුවත් ඔය ඔක්කොම එකම පිලේ!!! (බ)
මෙගා ව්‍යාපෘති වලින් ගසාකෑම, මත්ද්‍රව්‍ය, ආයුධ ජාවරම වගේ ඒවා ජයටම කෙරිලානම් මේ ගණන් ගැන අහන්න දෙයක් නෑ.(බ)
රාජිතගේ නරිවාදම් පිළිගන්න අමාරුවේ. ඔහුගේ ප්‍රකාශ වගකීමෙන් තොරවේ. (බ)
හෙලන් මොනවා කීවයත්, ඔය චෝදනාව තිබෙන්නේ කාට ද කියල මුළු රටම දන්නවා. දැන් මේ නම දැක්ක ගමන්ම සමහරුන්ට වැසිකිලියට යන්න කලින්ම වැඩේ සිද්ධ වෙයි. (අ)
. තවම මේ අය දන්නේ නැහැ මෙයා කියන්නේ ටෝම්පච කියල. බලයේ රන්දිල ඉන්න කෙප්ප අද බානවා. මිනිස්සු පුදුමවෙලා මේවා පිලිගන්නවා. (අ)
කවුද දන්නෙ නැහැ මේ? (නි)
මේකට කියන්නේ යහපාලනය කියලද ? අපේ වෙලේ සුදාව වහාම නිදහස් කරනු ! (අ)
පට්ට කැලයක හදපු මත්තලින්ම රුපියල් කෝටි කීයක් ගසා කන්න ඇද්ද?(අ)
කෝ අර කලින් කෙනෙක් කියපු නැවු 8? මේ ආණ්ඩුවේ ගොඩක් මහත්වරු ඒ දවස්වල ඒ ගැන කතා කළානේ. දැන් කෝ? (නි)
මේ කියන පුතා පුදුමාකාර දක්ෂයෙක්. ඉගෙනීම, ක්‍රීඩාව හැම දෙයක්ම පුළුවන්. මේ වගේ ලොකු මුදලක් දාඩිය මාන්සියෙන් හොයාගන්ඩ ඇති. (අ)
මම දැනට ලියාගෙන යන "රාජපක්ෂවරු රටම ගසා කෑමේ පන්සීය පනස් ජාතක කතා වස්තුව" පොත අරගෙන බලන්නකෝ. (අ)
මට රුපියල් ලක්ෂයක් නැතුව ඉන්නේ ස්කූටර් එකක් ගන්න. මෙයාලා ගාව කෝටි ගණන් සල්ලි. මට මේවා අහලා එපා වෙනවා (නි)
ගුවනින් ගෙනත් දුන්නු ලම්බෝගිනි, කාර් ටික රහසිගතව රටින් පිට කළා .ඒ ගැනත් පරීක්ෂණය කරන්න.(අ)
ජෙනේරල් ෆොන්සේකාව ජනාධිපති කරව ගන්න නොලැබුණේ රටේ අවාසනාවට,උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට, රාජපක්ෂවරුන්ගේ වාසනාවට.එහෙම වුනානම් මේ වෙනකොට රාජපක්ෂලා කියල කෙනෙක් නැහැ.(අ)
දැන්වත් රටේ සිදුවුණා කියන දුෂණය ගැන කෙරෙන පරීක්ෂණ ගැන ජෙනේරල් සරත් ෆොන්සේකාව පත් කරන්න.දැඩි දඬුවම් දෙන්න. (අ)
අනුරාධපුරේ සදහිරු සය හදන්න කියල පොලව අඩි 48 ක් ගැඹුරට කැපුවේ මොකද කියල අනුරාධපුරේ ඉන්න ඕනෑම පොඩි ළමයෙක් වුණත් දන්නවා. ගත්තු නිධන් ටිකට මොකද වුනේ කියලත් දන්නවා. මේවා අහස පොලව නුහුලන අපරාධ. (අ)
මිනීමරු ප්‍රභාරන්ගේ මුහුණ දකිනවට වඩා මටනම් ඔවුන්ගේ මුහුණ දකිනකොටත් අප්‍රසන්නයි.සත්තකින්ම අප්‍රසන්නයි. (අ)
තිලක් සන්සුන් වෙන්නකෝ . හිතේ ක්‍රෝදය පිරිලා . ඔහොම ගියොත් හදවත ලෙඩ වෙවී (ම)
මේ ගානන් හරිද (අ)
ප්‍රභූ පුතාගේ සහෝදරයා ඇටෝනි බලයක් අරගෙන සාමාන්‍ය ගුවන් යානයකින් ගිය ඩුබායි ගමන ගැන ඉස්සර අන්තර්ජාලයේ විස්තර සහිතව පෙන්වල දුන්න. (අ)
වෙලේසුදා තාත්තගේ පොල් අන්නාසි විකුණලා මෙතරම් විශාල සල්ලියක් හම්බ කළා නම් , මේ පුත්තරය නඩුවලට කතානොකර නඩු බලවල සල්ලි හොයන්න බැරිද?මං අහන්නේ. (අ)
සෞදියේ මරුන රජා රුපියල් කෝටි 66,500 කට වත්කම් කියල ලෝකයේ සුපිරි ධනවතුන් අතර 7 වෙනියා වුනේ ලෝකෙටම තෙල් බෙදල.අපේ අය රුපියල් කෝටි ලක්ෂ120 කට වත්කම් කියල සුපිරි ධනවතුන් අතරත් ඉදිරියෙන්ම ඉන්නේ ලෝකෙට මොනවා විකුණලද?බත් කන හරකුන් මසට විකුණලයි.(අ)
තිලක් ඔයා තදුජීන් ගැනත් ඔය වගේ කතා කීවා... දැන් ඒ ගැන කතාවක් වත් නෑ. ඔයා රටින් ගියේ කවද්ද කියලනම් දන්නේ නෑ. දැන් ඉතින් යහපාලන ආණ්ඩුවක් තියෙද්දී තවත් මොකටද වෙන රටකට වෙලා ඉන්නේ. එන්නකෝ ලංකාවට. සැපට ජීවත් වෙන්න... (ර)
මේ කතා තාර බර ඇරලා ගන්න. (ර)
මෙම මුදල් ආපහු අරගෙන ජනතාවට සහන සැලසිය යුතුයි. (ර)
ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ 2 කොටස ... කොටි ටික එලියට දානකම් කරන ඇස් බැඳුම්... (බ)
බැංකුවක රු. කෝටියක් සියට දහයක පොලියට දැම්මොත් වසරට රු. දසලක්ෂයක්. ඔය කියන ගණන් හැදිලා ඇත්තේ වසර ගණනාවක් පොලිය එකතු වෙලා වෙන්න පුළුවන්. මේ ගැන පුරවැසියන්ට ප්‍රශ්න කරන්ට අයිතිය තියෙනවා. කාටවත් සුදුහුණු ගාන්නේ නැතුව බලාගෙන ඉමු. (ර)
පාවලා දුන්න ඔබට දැන් තරු පෙන්වා නේද චන්ද්‍රිකාගේ පුතාගේ සල්ලි නේද බැංකුවේ තියෙන්නේ උඹල තරන් මහින්ද හොරෙක් නොවෙන බව ජනතාව දැන් හොඳට තේරුම් අරගෙන හෙන හත වදිනවා මේ කරන අපරාදයට (බ)
හැබැයි කියන කෙනාත් බබෙක් නෙමෙයි. (බ)
මේ දේවල් ගැන හරියට හෙළිදරව් කරන්න. හැමදේම බිල්ලෝ මවන්න එපා. කරුණාකර යහපත් ලෙස හම්බකළ මුදල් ඒ අයට දීලා ඉතිරි ටිකෙන් ලංකාවේ අසරණ මිනිසුන්ට සෙතක් වෙන්න යොදවන්න. හැමෝම පොරකාගෙන දේශපලනේ කරන්නේ අසරණ මිනිසුන්ගේ කරනේ ගොඩ යන්න තමයි (බ)
ඇමැති රාජිත සේනාරත්න ඔහේ කියවනවා නේද? අනේ මන්ද (බ)
තිලක්-ඩුබායි ගංජා ගහලද මේ දොඩවන්නේ (බ)
පිවිතුරු යහපාල කියන විදිහේ ඇලඩින්ගේ පුදුම පහන තිබුනේ පහුගිය ආණ්ඩුවේ සහෝදර පිරිසක් හා පුත්‍රයෝ පිරිසක් කියල හිටියේ අන්න ඒ අයගේ අතේ. මේ අයගේ අයිය තමයි රටේ ලොක්ක හැටියට හිටියේ. හැබැයි පහුගිය දවස් වල හිටපු ලොක්ක කිවුවේ " ආණ්ඩුවේ හිටපු සමහර අය හොර වැඩ බලු වැඩ කළා අපි ඒවා බල බල අහක බලාගෙන ඉන්න උන්නා" ඔන්න හිටපු ලොක්ක කියපු විදිහේ හොරකමක් ගැන තමයි මේ හෙළිවෙලා තියෙන්නේ. (බ)
කෝටි 46782 බාගයක්ම රාජිතගේ ,නේද (බ)
ඩුබායි තිලක් ඔයා අර අහිංසක ගැහැණු දරුවාගේ තාත්තා ගැන කිව්වෙත් ඇහෙන් දැක්ක වගේ. (ර)
ඩුබායි තිලක්ගේ පිස්සු හින්දා දැන් විකාරයක් වෙලා තියන්නේ (නි)
ළිඳ ළඟ සංගමයේ ඕපාදුප වගේ කතාබහ නීරසයි මිතුරනේ.රටේ ජාතික ධනය විදේශ බැංකුවක තැන්පත් කර ඇද්ද නැද්ද යන්න සොයා බැලීමට යහපාලන නායකයින්ට බලකරමු. සත්‍යය සැහැල්ලුයි. පිවිතුරු කුරුළු පියාපතක් වගේ. (නි)
ඔක්කොම කටින් බතල හිටවනවා. එක් කෙනෙක්ව අල්ලන්න පුළුවන්ද? (නි)