ප‍්‍රභූ ආරක්ෂාව සඳහා ගමන් ගන්නා පොලිස් නිලධරයන් යන වාහනවල අනවසර ගිනි අවි රැගත් පිටස්තර පුද්ගලයන් ද යතියි පොලිස් මූලස්ථානයට වාර්තා වී ඇති හෙයින් ඊට ඉඩ නොදිය යුතු බවත් එ වැන්නන් වහා අත්අඩංගුවට ගත යුතු බවත් ප‍්‍රභූ ආරක්ෂක රාජකාරි කරන සියලූ දෙනාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් කියයි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd