රූපවාහිනි ඇන්ටෙනාවේ දෝෂයක් නිවැරැදි කිරීමට යද්දී එය අධිබලැති විදු ලිරැහැනක ගැටීමෙන් අගුරුවාතොට ප්‍රබුද්ධ ගම විසි හැවිරිදි විවාහකයෙක් මරුමුවට පත් විය.

නවමින් සිටි යකඩයක් අධිබලැති විදුලි රැහැනේ ගැටීමෙන් පොලොන්නරුව ගල්ලෑල්ලේ නිවසකදී  බාස් (25) කෙනෙක් මරු දුටුවේය.