ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගේ සාක්කි විභාගය අවසන් වීමෙන් පසු පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය වෙනුවෙන් පෙනී නොසිටින බව එම ආයතනය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිසමට අද (07) දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බල්ලොත් එක්ක නිදා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්නට වෙන්නෙ" කියල කතාවක් තියනවා . එතුමාට ඒක මතක් වෙන්න ඇති .
මහජන මුදල් හොරාකන කාලකන්නි පවුල් පිටින්ම විනාශ වෙනවා හැර කිසිකලක හොදක් නොවනු ඇත. මෙවන් පරයන්හට සුළුවෙන් හෝ උදව් කල නිවටයටද සොබදර්මය විසින් නිසි දඩුවම් දෙනු නියතය.
මේ සියලු දෙනා හිතන් ඉන්නේ හැමදාම ජීවත් වෙනවා කියලා. කරන කලට පව් මිහිරිය මී සේ......විදින කලට දුක් විදවන්න වෙයි.
තනි බොරුව. තමනුත් උසාවිය ඉදිරියේ බොරු සාක්කි මෙහෙයවල දැන් අතේ පත්තු වෙනකොට ශේප් වෙනවා.