අජන්ත කුමාර අගලකඩ සහ මනෝප්‍රිය ගුණසේකර
පර්පචුවල් ටෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දින 30ක කාලයකට වලංගු වන පරිදි පර්පචුවල් ටෙෂරිස් සමාගමේ බැංකු ගිණුම් සහ දේපල තහනම් කොට ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd