අජන්ත කුමාර අගලකඩ සහ මනෝප්‍රිය ගුණසේකර
පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු බැංකු ගිණුම් , වත්කම් සහ දේපල කොළඹ මහ අධිකරණය විසින් තහනම් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
නීතිපති දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දින 30ක කාලයකට වලංගු වන පරිදි පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ බැංකු ගිණුම් සහ දේපල තහනම් කොට ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි තාවකාලික සංදර්ශනයක් !
පරණ මේස කෑලි දෙක තුනක්, පරණ පරිගණක කිහිපයක් වගේ දේවල් වෙන්න ඇති නේද ???
ඡන්දයට පෙර ඉස්තාලය වසා දමයි.
වෙන්න පුළුවන්! හැබැයී පසුගිය රජ පාලන කාලයේ තිබුන සුදු වෑන් සංදර්ශන වලට වඩා හොදයී!
නියෝගය නිකුත් කරන්නෙ අධිකරණයෙන්. ප්‍රකාශය එන්නෙ ජනාධිපති මාධ්‍ය අංශයෙන්. පොඩි අවුලක් පේන්නැත්ද ?
අශ්වයා ගියපසු ඉස්තාලය වසා දමයි.
මේ අය හිතාන ඉන්නේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලද ? මේ තරම් පහත් විදිහට මිනිස්සු අන්දන්න එපා. ඔක්කොම රගපෑම් විතරයි. කිසිම කෙනෙකුට දඩුවමක් දෙන්නේ නැ.
මේක තාවකාලික සංදර්ශණයක්.
ඔය බැඳුම්කර වංචාව නිකම්ම කරපු එකක් නෙමෙයි. ඕක කාලයක් තිස්සේ රහසිගතව හොඳට සැලසුම් කරලා දීපු ගේමක්.
ඒ වැඩේ හරි නැහැ ඕගොල්ලෝ ඔක්කොම එකතුවෙලා ගත්තු ගණන බෙදාගෙන ඇතුලත ඔත්තු දීපු අයට කෝටි ගණන්වල බෝනස් ලබාදීලා හොරකම වහන්න ගිහිල්ලා බැරිවුනාම වත්කම් සමාගමේ දේපල තහනම් කරනවා.
ඡන්දය දක්වා පමණි යන්න නිවැරදි විය යුතුය..
මේ වත්කම් වලින් පහුගිය ටිකේ අපෙන් වැඩි කරලා ගත්තු බදුවලින් කොටසක් හරි අපිට ආපසු ලැබේවිද?
එ් වලින් කොටසක් කට්ටියට බෙදුවාම වැඩේ හරිනේ නේද?
රට පාලනය කිරීම වෙනුවට රට විනාශ කරමින් ඡන්දෙට සැරසෙනවා.