වෙරෝනා නගරයේ ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ කුඩා දරු දැරියන්ගේ නත්තල් උළෙල අද (20) දින පැවැත්විණි. 2009 වසරේදී කුඩා දරුවන් දෙදෙනකුගෙන් ආරම්භ කළ ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ මේ වන විට ශ්‍රී ලංකික දරු දැරියෝ 30 කට අධික ප්‍රමාණයක් ඉගෙනුම ලබති. රජයේ පාසල් ගණනාවක ඉංග්‍රීසි ගුරුවරියක් වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා විදුහල්පති දෙවන ශ්‍රේණිය සමත් ඒ.ඒ.පී.එම්. අමරතුංග මහත්මිය මෙම විදුහලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන අතර දෙව්මි විදුෂා පෙරේරා, අයේෂිකා ප්‍රනාන්දු, ශිරාණි පෙරේරා,මල්ලිකා වනිගසේකර ගුරුවරියෝ වශයෙන් කටයුතු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ අනාගතයක්..ජයවේවා... (අ)