IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි. 

සජිත් ප්‍රේමදාස මහතා මනාප 145424ක් ලබා සිි අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද  90076ක් හිමි විය. 

කිසිදු අපෙක්ෂකයකු සියයට 50ක් ඉක්මවූ ඡන්ද ලබා නොගැනීම නිසා වැඩිම ඡන්ද ලබා ගත් අනුරකුමාර දිසානායක මහතාගේ සහ දෙවැනි තැන ඡන්ද ලබා ගත් සමගි ජනබලවේග ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබු මනාප ගැනීම මැතිවරණ කොමිසම තීරණය කළේය. 

ඒ අනුව සිදු කළ ගනන් කිරීමේදී අනුර කුමාර දිසානායක මහතා මනාප 90076ක් ද සජිත් ප්‍රේමදාස මහතා මනාප 145424ක් ලබා ගෙන තිබුණි.

 



අදහස් (1)

ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ

NIHAL DHARMATILEKE Monday, 23 September 2024 09:54 PM

2019 කල වැරැද්ද ආයෙත් කෙරුවාද

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site