IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප්‍රාදේශීය ලේකම්වරු හිතුමතේට ඉඩම් බෙදලා

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් අම්මා අප්පාගේ බූදලය වගේ  තමන්ගේ ඥාතීන්ට ඉඩම් බෙදා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි  ඉල්ලීමක් කරන බව වනජීවි හිටපු අමාත්‍ය, නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී බී රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (2)  පැවසීය.

කන්නෙළිය  දැක්කම අද බඩඑළිය යන බව පැවසූ  මන්ත්‍රීවරයා විවිධ ක්‍රියාකාරකම් නිසා  එහි සුන්දරත්වය විනාශවී ඇතැයිද  ප්‍රකාශ කළේය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ වනජීවී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය



අදහස් (2)

ප්‍රාදේශීය ලේකම්වරු හිතුමතේට ඉඩම් බෙදලා

sharm warn Friday, 02 December 2022 01:10 PM

ඔහෙලා කරපු දේවල් තමයි අනිත් අයත් කරන්නේ...!

:       0       3

රූපසිංහ Friday, 02 December 2022 02:05 PM

මෙහෙම ඒවා රජයේ ඉඩම් වලට පමණක් නොවෙයි, මහාභාරකාර දෙපාර්තමේන්තුව භාරයේ තියෙන ඉඩම් වලටත් වෙනවා. එහෙම එකක් 2003 පමණ කාලයේ රත්නපුර දිස්ත්‍රික්කයේ වසමක සිදුවුණා. එහිදී අක්කරයට රුපියල් 100කට අඩු මිලකට ග්‍රාම නිලධාරි විරුද්ධව සිටියදී කෙනෙකුට තේ වැවූ හෝ වැවීමට ඉඩම් දුන්නා කොළඹ රත්නපුර මායිමේ ගම්වල බලන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site