පේරාදෙණිය මහකන්දේ මෝබ්රේ තේ කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු රුපියල් ලක්ෂ 80 ක පමණ තේ කොළ තොගයක් අද (03)අලුයම ඇති වු ගින්නකින් විනාශවී ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
රුපියල් කෝටි 12 කට වඩා වටිනා යන්ත්‍ර සුත්‍ර ද විනාශ වී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd