
(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණිය පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසීය.
පේරාදෙණිය සහ සරසවි උයන දුම්රියස්ථාන අතර ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කළු පාලම ලෙසින් හඳුන්වන මෙම පාලමට ආපදා තත්ත්වයෙන් දැඩි හානියක් සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අභියෝග අවස්ථා බවට පරිවර්තනය කළ යුතුයි. මෙම පාලම ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය නම්, කරුණාකර නව පාලමේ ද්විත්ව ධාවන පථ තිබීම ගැන සලකා බලන්න. මෙම රජයට බොහෝ දේ කළ හැකි බව මට විශ්වාසයි.
ද්විත්ව මාර්ගයකින් සංවර්ධනය කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි...
මේක ද්විත්ව මාර්ගයක් විදිහට පේරාදෙණිය වෙනකන් සංවර්ධනය කරන්න පටන් අරන් අවුරුදු ගාණක්. කලු පාලමත් ඒ යටතේ ප්‍රතිස්ථාපනය කරන්න නියමිතයි. බොරු show එකට මේක අලුත් තීරණයක් කියලා හුවා දක්වන්න දඟලනවා.