පේරාදෙණි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඩෙංගු මර්දනය කිරිමේ විශේෂ ශ්‍රමදානයක් අද (07) දවස පුරා පැවැත්විණි.
අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සියල්ලන්ටම පැහැදිලි කිරීම ක්‍රියාවෙන් පෙන්විය යුතු බවත් එම නිසා දවස පුරා වෛද්‍ය පිඨයේ සියලු පිරිසිද කිරිම් කරනු ලබන බව පිඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ පැවැසිය.
ඩෙංගු මර්දන ශ්‍රමදානය සඳහා පේරාදෙණි විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් විජයවීර, විශේෂඥ වෛද්‍යවරුන් වන මහාචාර්ය කපිල ගුණවර්ධන, හා තිලක් ජයලත් යන පිරිසද එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසිද්ධියට විතරක් කරලා වැඩක් නැහැ. දිගටම පිරිසිදුව තියාගන්න බලන්න (නි)