
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල පවත්වා ගැනීමට තීරණය කළේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.25 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25 ක් වේ.
ඉදිරි කාර්තු කිහිපය තුළ උද්ධමනය සියයට 5 ක ඉලක්කයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතිනු ඇති බව එම මණ්ඩලය නිරීක්ෂණය කරන ලද අතර,
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවැති රැස්වීමේ දි මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd