අබිසරුලියන් සැපැයීමේ ජංගම සේවයක් කොළඹ කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය පොළොන්නරුවේ නිහාල් කරුණාතිලක නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැප්තැම්බර් 22 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. ඔහු සමග අත්අඩංගුවට ගත් 17 හැවිරිදි බාල වයස්කාරිය ගැලැවීමේ හමුදාව බාරයට පත් කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි රටකට ගිය කලක්. වගකිව යුත්තන් නිදිද මන්දා
දහම් දිවයිනට මොකද වුනේ?
මළ කෝලම්