ඇණවුම් අනුව කොළඹ හෝටල්වලට අභිසරුලියන් සපයන තැරැව්කරුවකු අභිසරුලියන් දෙදදනකු සමඟ ගල්කිස්සේ දි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
ඇණවුම් අනුව කොළඹ හෝටල්වලට අභිසරුලියන් සපයන තැරැව්කරුවකු අභිසරුලියන් දෙදදනකු සමඟ ගල්කිස්සේ දි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2500න් ජීවත් වෙන්න බැරි වෙන්න ඇති
නැවත යහපත් ලෙස සමාජ ගත කිරීම අපගේ වගකීමක්
මධු - කැළුම් -අමිල- සුසන්ත-විජය - ඔයාලගේ අදහස් හරි අපූරුයි අනෙක තමන්ට වැදගත් නමක් තියෙද්දි ඇයි මේ මනස්ගාත නම් දාගෙන ජීවිතයේ කෙළින් මුහුණ දෙන්න බැරි අය ද මේ අදහස් දාන්නේ
මේ එයාට වෙන රස්සාවක් නැද්ද කරන්න ? ගෙවල් වල දරුවන්ට දෙමුපියන්ට කොහොමද මුන දෙන්නේ .
මේ තමයි ලංකාව වනසන පිළිල...
මේ තැරැව්කරුවන් සමාජය විනාස කරන පිලිලයකි.. මේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දිය යුතුය.. බහු ජනයා වෙනුවෙන ේම සර්පයන් දළ ගලවා අපරාධ කරැවන් ලෙස නම් කළ යුතුයි..
මැටි පූසා : විවෘත ආර්ථික නැති රටවල මෙම ප්‍රශ්නය නැද්ද ?
කරනේලිස් අයියා: ඔබ හරි. තැරැව්කරුවන් නැති කලොත් මෙම සේවය තවත් අඩු මිලට ලබා දෙන්න පුළුවන් වේවි ...
මේ තැරුව්කරැවන් හදුන්වන ඉංග්‍රිසි වචනය pimp ඒ වගේම සිංහල වචනයකුත් ඇති...
ගණිකා වෘත්තිය නීතිගත කරනු...!!
මේ සේවය අඩු මිළට දුන්නොත් එතකොට එහි ඇති තත්ත්වය පහත වැටෙනවා
එතකොට මේ අදාල හෝටල් වලට දඩුවමක් නැද්ද?
තව අඩු කරන්න බෑ අයියා, අපිත් ජීවත් වෙන්න ඕනි
මේව විවෘත ආර්ථිකේ පල විපාක තමා මේවා.. විදෙස් ගණිකාවන් කොයි තරම් ඉන්නවද ඒගෝල පොලිසියෙන් අල්ලනව අඩුයි..
ඒකෙත් වරද ආණ්ඩුවටද??
කවුරු මොකක් කිවුවත් ගණිකාවන්ට ඉල්ලුමක් ඈතිවෙලා ඉවරයි. මේකට වෑරදි ගණිකාවන් විතරක් නෙවෙයි. මෙතන සදාචාරාත්මක වගේම සෞඛ්‍යය ගෑටලු තිබුනත් සදාචාරය ආරක්ශා කරන්නනම් ලිංගිකත්වයෙහි ස්වභාවයට අනුකූල වන ක්‍රමවත් ලිංගික ජීවනරටාවක් පවත්වා ගතයුතු වෙනවා. අද අපේ සමාජය ලිංගික වශයෙන් දිනෙන් දින ව්‍යාකූල වෙමින් පවතිනවා. සේරටම කලින් අපේ රටේ මිනිස්සුන්ගේ සිතුම් පෑතුම් වලට ගෑලපෙන ජීවන රටාවක් ඈතිකරන්න ඕනෙ. ගණිකාවො ආශ්‍රය කරන්නේ ගම් වල මිනිස්සු නෙවෙයි. මේකට එක හේතුවක් වෙලා තියෙන්නෙ රුකි රක්ෂා සොයාගෙන මිනිස්සු කාලයක් තිස්සේ කොළඹට එන්න පුරුදු වෙලා තියෙන එක. තවත් එකක් තියෙනවා. ඒ තමයි කවුරු කොහොම කිවුවත් මේ රටේ ගෑනුන්ගෙන් සෑලකියයුතු පිරිසක් පිරිමින්ගේ ලිංගික අවශ්‍යතා වලට හරි හෑටි ගෑලපෙන්නේ නෑති එක. මෙයට හේතුව වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න බොරු සුචරිතවාදීන් අපේ රටේ ලිංගිකත්වය වටා ගොඩනෑගී ඈති හරි වටිනාකම් වලට පහර දෙමින් බටහිර කාන්තාවාදය සමග අත්වෑල් බෑන්දගෙන ගෑනුන් හා ගෑනු ළමුන් මානසිකව පුරුශකරනය කර අප්‍රසන්න තත්වයකට පත්කර තිබීමයි. http://sinhalabuddhist.com/2012/06/feminism/
ඔය මනුස්සයට ඔය කට්ටියත් අරගෙන තායිලන්තෙට ගියානම්, අපූරැවට වැඩේ කරගෙන ඉන්න තිබුණා.