මුලතිව් ,තිරුමුරුකණ්ඩි, වසන්තිනගර් නිවසක සිදුවු පිපිරීමකින් එකම පවුලේ පුද්ගලයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි. ඔවුන් පරණ යකඩ එකතු කළ අය බව කියයි.
මුලතිව් ,තිරුමුරුකණ්ඩි, වසන්තිනගර් නිවසක සිදුවු පිපිරීමකින් එකම පවුලේ පුද්ගලයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි. ඔවුන් පරණ යකඩ එකතු කළ අය බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහල දකුණේ යකඩ හොරා හොඳටම බයවෙනවා යකඩ හොරකම් කරන්න.(නදී)
දෙයියෝ සාක්කි (දී)
ඔය පළාතේ පරණ යකඩ එකතු කිරීම හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයි. අපරාදේ අහිංසක මිනිස්සු දුක් විඳිනවා එල්ටීටීඊ නටබුන් නිසා.(අ)