දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු මන්ත‍්‍රීවරු දස දෙනෙක් පරාජය වී සිටිති. එජාපයේ ජයරත්න පෙරේරා, රෝහිත නාගසිංහ, නිමල් විමලරත්න, ශ්‍රීනාත් ප‍්‍රනාන්දු, රාජා පීරිස් හා සිරිසේන දහනායක ද, ජවිපයේ කේ. තිසර, කමල් චන්ද්‍රසිරි ද, සන්ධානයේ ප‍්‍රීසන් ප‍්‍රනාන්දු පරාජය වූවෝය. උපාලි විලේගොඩ, ඉෂාන්ත සංජය විජේරත්න, සචින්ද්‍ර රමාල් ද සිල්වා, ප‍්‍රියන්ත සහබන්දු, සන්ධානයෙන් ද, සුදත් ප‍්‍රනාන්දු, සමිත නලින්ද, බුද්ධික එදිරිසිංහ හා ක‍්‍රිස් විලර්හම් එජාපයෙන් ද පත් වූ නවකයෝය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණෙන් ජයගත් ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ද නවකයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරුයි