භාවිතයට නොසුදුසු යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කොට තිබූ බෙහෙත් කරල් තොගයක් මත්ලෝලීන්ට අලෙවි කළැයි වෛද්‍ය සැපයුම් ගබඩාවේ සේවකයෝ දෙදෙනෙක් ලබන 16 දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කළාය.
පොළොන්නරුව බැඳිවැව පදිංචි දිලිප් නිශාන්ත සහ වැලිමඩ චින්තක ප්‍රසාද් ඔවුහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි දැන්වත් නීතිය හරියට ක්‍රියාත්මක වෙයි (ම)
මේ වාගේ මිනිසුන් ඉන්නකොට කොහොමද වැරදි මඟක ගිය අය හොඳ මඟට ගෙනඑන්නේ? (නි)