මෙවර පැවැත්වෙන පළාත් සභා ඡන්දයට තම පක්ෂය ඉදිරිපත් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක මහතා කියයි. කෙසේ වෙතත් එම ප්‍රදේශවල පක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදු කරන බව ඒ මහතා පවසයි. මාදිවෙල පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මෙච්චර නූගත් මිනිසුන් ඉන්නව කියල දන්නෙ දැන්නෙ...
ඉදිරිපත් වුනොත් ඇපත් නෑ.
ලැයිස්තුවට දාන්න දහයක් පහලොවක් හොයාගන්න එපායැ ඡන්දෙ ඉල්ලන්න නම්....
වැඩක් නැහැ දැනටම්ත් ආණ්ඩුව විශිෂ්ඨ ලෙස දිනල ඉවරයි..!!
පක්ෂෙට දාන්න තිබුණෙ පසුගාමී පක්ෂය කියලා... මේවා අහල අපට හිනා...
ඇවිත් පරාද වෙනවට වඩා නොඑන එක හොඳයි...
අපරාදේ...පළාත්සභා 3 ම ඔයාලට දෙන්නයි හිතන් හිටියේ....
ආවත් නාවත් වැඩක් නැහැ....
ඒක ඔයාලම තීරණය කරපු එක හොඳයි...ජනතාව තීරණය කරන්න කලින්
දෙන්න ඕන මනාපේ නෙමෙයි...
අපරාදේ අතේ තියෙන මහ ඇමති තනතුරු තුන , ඉල්ලන්න මෙයා....
ආවොත් එඩ්රසුත් නෑ....
පෙරටුගාමීන් කුරුටුගාමීන් තමයි
ඡන්දෙට නැත්නම් මොකටද ප්‍රචාරන
නොඑන එක ශරීර සෞඛ්‍යයට හොඳයි.....
ආවොත් අමනාපේ .....නාවොත් මනාපේ...
අවොත් තමන්ගේ ඡන්දය පමණක් ලැබෙයි
මාටින් මාමේ ඔය 3 මෙයාලගේ අතේ තිබුනේ
පෙරටුගමින්ගේ ඇතුලෙත් සමගියක් නැතිකොට තවත් මොන ඡන්දද ?
පෙරටුගාමින්ගෙ පක්ෂයේ ඇතුලෙත් සමගියක් නැති කොට තවත් මොන ඡන්දද? අපත් නැහැ.. මෙයාල හම්බ කරගන්න පක්ෂයක් හැදුව NGO වලින් තමයි මෙයාල යැපෙන්නෙ...
අනිත් අයගේ අදහසම තමා මටත් කියන්න තියෙන්නෙ...
තමන්ගේ තරම දැනගෙන වගේ
එයාල ඉන්නෙ පෝස්ටර් ගහන්නයි.. තැන් තැන්වල පොඩි පොඩි උද්ඝෝෂණ තියන්නයි විතරයි. ඡන්දෙකට ආවොත් ඇපත් නැහැ කියල එයාල දන්නවා...
ඒක තමයි, එකපාරම ජනාධිපතිවරණයටම ඉල්ලනවා... දිනන එක ස්ථිරයි..
මොකද්ද මේ පක්ෂෙ නම...??