පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ ජීවත් වීමට, දේශපාලනය කිරීමට සහ පුරවැසි අයිතීන් ලබා දෙන ලෙස බල කෙරෙන අයිතිය වෙනුවෙන් කොළඹ, කොටුව දුම්රියපල ඉදිරිපිට නොවැම්බර් 13 දින සිට පවත්වාගෙන යනු ලබන අඛණ්ඩ විරෝධයට අද (ජනවාරි 01) දිනට දින 50ක් සම්පූර්ණ වන බව එම පක්ෂය කියයි.
තම ඉල්ලීම්වලට මෙතෙක් විසඳුම් ලැබී නැතැයි ද එම පක්ෂය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නීතියක් තිබෙනවා. ඒකට විරුද්ධව වැඩ කරන්න කියලද මේ ඉල්ලන්නේ? තව දින 50ක් හිටියහම දින 100යි කියන්න පුළුවන්. ඔහොම යමු. යහපාලනයෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. (නි)
මෙතන රජයේ සේවකයෝ ඉන්නවා නම් මොවුන්ට වැටුප් නොදිය යුතුයි. උපවාස කරන පෙළපාලි යන අයගේ වැටුප් අඩුකළ යුතුයි. වැඩ නොකරන වෙලාවට පෙළපාලි යන්න මොවුන්ට සළස්වා දෙන්න. එසේ නොමැතිව වැටුප් ගන්නේ නම් නීත්‍යනුකූල නැති නිසා මොවුන්ට නඩු පැවරිය හැකියි (නි)
පොඩ්ඩක් ඉවසලා තව අවුරුදු 4 ක් ඉන්න නිදහස ලැබෙයි.(හේ)