ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සල්ලි කැටයක් පැහැරගත්තැයි සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් මීට පස්සේ මෙහෙම කතා අරං එන අය දිහා බලන්නවත් කැමති නැහැ.. මහ පොල් හොරු ටිකක්..
අනේ සාදු කට්ටියක් බුද්ධ රාජ්යයක් හැදුව වගේ පෙරටුගාමී අයට මොකද වෙලා තියෙන්නේ.
ඕක ගොඩින් බේරගන්න ක්‍රමයක් තිබුණා
ගෙදර පොඩි එකාගේ කැටේ දැමම්ම හන්ගන්න ඕන....
මේවා මෙයාලට පුරුදු දේවල් නේ ?
බලයට ආවොත් මොනවයින් මොනවා වෙයිද දනනෑ ?
මෙච්චර විශේෂ අරමුදල් ලැබිලත් තාමත් මුට්ටි කාසි එකතු කරනවද අනේ ඔයාලා?
මේ අය හැමදාම මහ මඟ තමයි...හොඳ මඟක යන්නෑ
මේ අය කොහොම රටේ ප්‍රශ්න විසදනවද කියල හිත ගන්න බැහැ.
පරණ පුරුදු මතක් වෙලා....
උණ පුරුකේ දැම්මත් බලු වලිගේ ඇදේ ඇරෙන්නෑ නේ !!!
අර ජාත්‍යන්තර ලෙඩ බෝ කරන රැකියාවට දඩේ රු.10 යි.කැට හෙල්ලුවට දඩේ රු. 100000 යි..මාරයි නේ ???????????
රටට ආදර්ශයක් වෙන්න ඕන පිරිසක් මෙහෙමද රට පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ.....
පොඩි හේතුවලටනෙ මිනී මරාගන්නේ.. අනේ අපොයි...!!
ඔක්කොම හොරු. හැබැයි අනුන්ගෙ ඇද කුදමයි කටේ තියෙන්නෙ. දැන් කියයි ද දන්නෑ මන්ත්‍රිනියත් මැරයෙක් කියලා.
විසඳන්න කොහෙද ප්‍රශ්න තියෙන්නේ මහා පක්ෂ දෙකෙන් ඔක්කොම විසඳලානේ තියෙන්නේ..
සිල්වා, ලිපිය හරියටම කියෙව්වද ???
මමනම් මීට පස්සේ මේ වගේ කැට අරන් එන අය දිහා බලන්නෙවත් නෑ