කොළඹ වරාය නගර හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය මින් ඉදිරියට මූල්‍ය නගරය ලෙස හඳුන්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් සේවා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අද (26) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ තියෙන්නේ මේ වගේ වැඩ තමයි (නි)
ගොඩනැගිලි වලට ගාන පාටත් වෙනස් කරන්න. එතකොට ඔක්කොම හරි. තිබුන ලොකුම ප්‍රශ්නයක් විසඳුනා වගේ. (නි)
කොහොමද ටිකිරි මොළේ? (නි)
දැන් ඉතින් සතුටුයිද (අ)
ඕකට හොඳම නමක් මම කියන්නද? (නි)
නරකම නෑ. (ම)
පොර්ට් සිටි එක නවත්හනවා කිව්වනේ. ඔන්න ඒ පොරොන්දුවත් ඉටු කළා. මින් ඉදිරියට පොර්ට් සිටි එකක් නෑ. (බ)
හෝ හෝ ඇත්තද (බ)
දැන් එතකොට ඔක්කොම ප්‍රශ්න විසදෙනවද?(හේ)
දාපු නම ගැලපෙන්නේ නෑනේ.(හේ)
ඇයි නෑ කියන්නේ. මෙන්න වෙනස. (හේ)
කබරගොයා ..... තලගොයා කිරීමේ න්‍යාය ....ඉගනීමට පන්ති සිරිකොතේදී පැවැත්වේ...(බ)
ඌ මට ගහනවා මට ඌ ගහනවා (බ)
අනේ හරින් ප්‍රනාන්දු මොලේ තිබුනට කමක්නෑ කියවන්න එපා (බ)
ලෝකයේ බොහෝ රටවල ඔය නම පොදුවෙන් භාවිතා කරනවා, කොහෙද ඉතින් ඩිජිටල් ලෝකය ගැන අවබෝධයක් තියෙනවද (බ)
ඇමැති ගෙදර යන්න (බ)
නම වෙනස් කළාම ඔක්කොම හරිනේ.... (නි)
අලුතින් මුල්ගල් තියලා එ්කටත් නම දාගන්න වගේ සූදානම! (නි)
මොන නම කිවුවත් කරන්නේ එකම දෙයයිනේ (නි)