
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හෙට අනිද්දා පරාටේ නීතිය ක්‍රියාත්මක කොට ව්‍යවසායකයන් හොම්බෙන් යවන්න හදන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(ස.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
රේගුවේ බහාලුම් නිදහස් කිරීම මහ බැංකු හොරකමට ඉතා සමානයි. මහ බැංකු හොරකමේ ඉලක්කම් තියෙනවා. මේකේ ඉලක්කම් වත් නැහැ.මේ රටේ මිනිස්සු වචන ගොන්නකට හිරවෙලා දේශපාලනය කරනවා නම් ඒක මිනිසුන් රැවටීමක්.අපේ මේ රට ඉදිරියට නොගියේ පාලකයන් ගෝලීය ප්‍රවණතා වලට සංවේදී නොවී ග්‍රාමීය තැනක සිට කටයුතු කිරීම නිසයි.නමුත් ග්‍රාමීය තැනක සිට අද යාචක තැනකට රට ගෙනැත් තිබෙනවා නම් අප මේ අවසාන හෝරාව බව සිතාගත යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
89
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
141
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’පරාටේ’’ බලගන්වා ව්‍යවසායකයන් හොම්බෙන් අරින්න හදනවා
අරවින්ද මොණරවිල Monday, 30 June 2025 03:45 PM
පට්ට හොරෙක් අනුන්ට හොරා හොරා කියලා කෑ ගැගැහුවට කවුරුත් ගණන් ගන්නේ නැහැ බොල.
Matara Sunil Monday, 30 June 2025 03:55 PM
නිකං යන්න..
විපරමා Monday, 30 June 2025 04:11 PM
දුශිත පවුල් පාලන ආණ්ඩුව පැවැති කාලේ ව්‍යවසායකයන් විතරක් නොවෙයි ජනතාවත් හොම්බෙන් යැව්වේ. ජනතාවට ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු හැටි දූෂිතයින්ට මතක නැහැ.
de silva Monday, 30 June 2025 06:07 PM
මේ තමා ඇන්ටිජන් හොරා , නිරෝධාන හෝටල් දමාගෙන ගෝටා සහ ශවේන්ද්‍ර සමග විදේශ ශ්‍රමිකයෝ ගසා කාපු ගජ මිතුරු කල්ලියේ ලොකු කකුලක් , කොරෝනා කාලේ ගසා කාපුවත් කොනක ඉඳන් හොයන්න ඕනේ ,