පාලින්ද නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බදුරලිය - මෝල්කාව වතුරානේ ශ්‍රි ජනාරාම පාරේ කුඩා ජලාශයක් වැනි වතුර වළකි. වාහනයකට පාරේ යා නොහැකිය. ගැමියන් කැර ඇත්තේ වතුර වළ සීමාව තරණය කිරීම සඳහා පාරේ පාලමක් ඉදිකිරීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ වතුර වලට පස් ටිකක් දාලා ඒක ගොඩ කරගන්න තරම් වත් මේ ගමේ ඉන්න අයට හැකියාවක් නැද්ද? මේක ආබාදිතයින් ඉන්න ගමක්ද?(නදී)
ඉන්දික / ශාන , ලංකාවේ නීතියට අනුව සිවිල් පුද්ගලයෙකුට පාරේ වලක්වත් වහන්න තහනම්.(නදී)
වැඩේ හොඳයි. ඒත් පාලම හද හදා ඉන්නේ නැතුව පාරම හැදුවා නම් ඉතා හොඳයි (නි)
පාලින්ද නුවර කිවුවහම අපිට දැනෙන්නේ නිකන් සැවැත් නුවර වගේ (නි)
තව අවුරුද්දකින් ඔබ සොයාගෙන ඔබගේ ප්‍රදේශයේ ඇමති ගොල්ලන් පැමිණි විට ඔබ ඔවුන්ට හොදින් සළකන්න මතක තබා ගන්න (නි)
ඉතින් පාර නෙමෙයිද හදන්න ඕනෑ? පාලමක් හැදුවත් කඩා වැටේවිනේ.ප්‍රාදේශීය සබා වලින් හදනවා නම්, අනේ මන්දා? (නි)