
(යොහාන් භාසුර)
දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලී පහත දැමීම සහ ණය ලීසිං සඳහා සහන දීම යන ඉල්ලීම් වාහාම කටයුතු කරන ලෙස බලකරමින් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය, මහ බැංකුව ඉදිරිපිට අද (21) උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ණය සහ ලීසිං සඳහා සහන දෙනු’ සහ ‘බැංකු පොලිය පහළ හෙළනු’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී විරෝධය දැක්වූ අතර එම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් ද මහ බැංකුවට සහ මුදල් අමාත්‍යංශයට භාරදුන්නේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
428
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පරාටේ’ නීතිය අහෝසි කරනු
Vira Tuesday, 21 March 2023 04:26 PM
ඔහොම නැටුවොත් වෙන්නේ ලෝන් එකක්වත් ගන්න බැරි වීමයි. ලෝන් ගන්නෙ ඒවගේ කොන්දේෂි වලට යටත් වෙලානම් එවා ගෙවන්නත් ඕනි. ගෙවා ගන්න බැරිනම් බැංකුව එක්ක කතා කරලා ඒවට පිළියම් යොදා ගන්න ඕනි. ඔයා ලෝන් ගන්න ගොඩක් හොර එකවුන්ට් හදලා පෙන්නලා ගෙවන්න බැරි තරම් ණය අරගෙන දැන් දඟලනවා. ඔච්චර ණය ගන්න පුළුවන් හැබැයි ටැක්ස් ගෙවන්නේ නෑ.
චන්දිම Tuesday, 21 March 2023 05:18 PM
ණය ගන්න කොට ගෙවන්න තිබ්බ පොලිය වගේ හත් අට ගුණයක් එක්ක වාරිකය ගෙවන්න උනහම ඔයාගේ අවවාද බලු වටින්නේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?
SunilWednesday, 22 March 2023 08:02 AM
පොලිය වැඩි උනොත් එකටත් එකග වෙනව කියල තමයි ලොන් අත්සන් කරන්නෙ. ඔක්කොම කොන්දේසි වලට හා කියල පස්සෙ ගෙවන්න බෑ කියල උද්ගොෂන කරල හරියන් නෑ. බැංකුවට ගිහින් කතා කරල එවට පිලියම් හොයාගන්න ඔන.
ruwan Tuesday, 21 March 2023 05:29 PM
ගහලා පන්නලා දන්න ඕකව.