ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ ලංකා සම සමාජ පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ලබන මැයි 26 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීරණය කළේය.
වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් වෙනුවෙන් පෙරකලාසි ඉදිරිපත් කර නොතිබීම ඊට හේතුවයි.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන ඉදිරියේ පෙත්සම කැදවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන පාර්ලිමේන්තු ඡන්දය විතර වෙනතුරු අැදෙයි වගේ කියලා මට හිතෙනවා (නි)
පරාජිත දෙසපලුවෝ පාර්ලිමේන්තුවට වද්දාගෙන ජනතාවගේ පරමාධිපත්‍යයට පයින් ගැසූ යහපාලන ආණ්ඩුව ගැන අපි කනගාටුවෙමු. අද උතුම් පාර්ලිමේන්තුව මීහරක් රන්චුවකගේ පොරපිටියක් වෙලා. පාර්ලිමේන්තුව නරඹන්න එන අපේ පාසල් දරුවන්ට මේවද දෙන ආදර්ශ.(හේ)